විමල්ට එරෙහිව පොහොට්ටු පසුපෙල මන්ත‍්‍රී සන්ධානයක් හැදේ.. ජනපති, අගමැති, බැසිල් හමුවී සාකච්චා කරන්න ලියති..
ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට සහ ජනතාවගේ සංවේදී ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුකරවීම සඳහා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් සංවිධානයක් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව වාර්තාවේ....