International NewsNews සුකී සිරගෙට යැවූ මියන්මාර් හමුදා කුමන්ත‍්‍රණයShiran VirajFebruary 8, 2021 by Shiran VirajFebruary 8, 20210 ඓතිහාසික වශයෙන් මියන්මාරය හැඳින්වූයේ බුරුමය නමිනි. දීර්ඝකාලීන යුද්ධ කිහිපයකින් පසු 1885 නොවැම්බර් 28 වන දින බුරුමය බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට සම්පූර්ණයෙන්ම යටත්වන අතර 1948 ජනවාරි 04 වන... Read more
NewsPolitical ඔබේ පණ බේරා ගත්තේ මායි.. මට අත තබා වැඩේ වන කර ගන්න එපා…- ෆොන්සේකා ජනපතිට අනතුරු අගවයි..Shiran VirajFebruary 8, 2021 by Shiran VirajFebruary 8, 20210 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අනතුරු අඟවමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් තම සමාජ ජාල ගිණුම් ඒ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි. ”සතුරා ඉදිරියේ... Read more
NewsSportsSports News නිලවරණයට කලින්ම තිලංග ක්‍රිකට් බලය අල්ලයි.. ක‍්‍රීඩා සංගම් 35ක් ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්න එකග වේ..Shiran VirajFebruary 8, 2021 by Shiran VirajFebruary 8, 20210 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පැවැත්වීමට නියමිත නිලවරණයේදී හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා යෝජනා කරන පාර්ශවයක් සඳහා ඡන්දය ලබා දීමට ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩා... Read more
NewsPolitical ECT උණුසුම මැද ඉන්දීය පසමිතුරු පාකිස්තාන අගමැති ලංකාවට.. පාර්ලිමේන්තුවත් අමතයි..Shiran VirajFebruary 8, 2021 by Shiran VirajFebruary 8, 20210 පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. පෙබරවාරි 22 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණෙන ඒ මහතා ජනාධිපති අගමැති ඇතුළු ඉහළ... Read more
Local NewsNews රවි ඇතුළු 06ක් නිදොස් කොට නිදහස් කෙරේ…Shiran VirajFebruary 8, 2021 by Shiran VirajFebruary 8, 20210 හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවකින් එම පිරිස නිදොස් කොට නිදහස් කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම... Read more
Local NewsNews ආදිවාසී නායකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්Shiran VirajFebruary 8, 2021 by Shiran VirajFebruary 8, 20210 තම නිජ බිම් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩ ඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරා දීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසි නායක... Read more
Local NewsNews කොළඹ හා ගම්පහ සම්පූර්ණයෙන්ම හුදෙකලාවෙන් නිදහස්Shiran VirajFebruary 8, 2021 by Shiran VirajFebruary 8, 20210 මේ වන විට කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක සම්පූර්ණයෙන්ම හුදෙකලා බවින් නිදහස් වී තිබෙනවා. ඒ, කොළඹ සහ ගම්පහ ඇතුලුව තවත් ප්‍රදේශ 10ක හුදෙකලා තත්ත්වය අද... Read more
Local NewsNews කොරොනා එන්නත ජනතාවට දීම ලගදීමShiran VirajFebruary 8, 2021 by Shiran VirajFebruary 8, 20210 ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මෙරට ජනතාවට ලබා දීමේ වැඩසටහනේ පලමු අදියර මෙම සතියේ අවසන් කිරීමට නියමිත බව වාර්තාවනවා. මෙම කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන ආරම්භ... Read more
BusinessBusiness NewsNews චීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1500ක විනිමය හුවමාරු පහසුකමක්Shiran VirajFebruary 6, 2021 by Shiran VirajFebruary 6, 20210 මෙරට විදේශ සංචිත ඉහළ නංවාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1,500 ක විනිමය හුවමාරු පහසුකමක් ලබාදීමට චීනය එකඟතාව පළ කර තිබෙනවා. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම... Read more
NewsPolitical නැගෙනහිර පර්යන්තය නිසා ඉන්දියාව සමග රාජතාන්ත්‍රික ගැටලුවක් ඇතිවුයේ නැහැ : අමාත්‍ය වාසුදේව නානායක්කාර කියයිShiran VirajFebruary 6, 2021 by Shiran VirajFebruary 6, 20210 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේම සංවර්ධනය කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය හේතුවෙන් ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගැටළුවක් මතුවී නොමැති... Read more