Local NewsNews කළාවැව වාන් දමයි: පහත් බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක්Shiran VirajDecember 4, 2025 by Shiran VirajDecember 4, 20250 දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කළාවැවේ වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටී. වැවේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ පහළට ගලා... Read more
Local NewsNews වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර විශ්‍රාම ගනීShiran VirajDecember 4, 2025 by Shiran VirajDecember 4, 20250 වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා සිය දශක තුනකට ආසන්න සේවයෙන් විශ්‍රාම ගොස් තිබේ. ඒ මහතා ඊයේ (දෙසැම්බර් 03) දින සිය ධුරයෙන් විශ්‍රාම... Read more
Local NewsNews නුවරඑළිය මාර්ග යථා තත්ත්වයට: එහෙත් කොත්මලේ නැගෙනහිරට ගුවන් මාර්ගයෙන් සහනShiran VirajDecember 4, 2025 by Shiran VirajDecember 4, 20250 නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග රැසක් මේ වන විට වාහන ධාවනය සඳහා විවෘත කර ඇති බවත්, එහෙත් කොත්මලේ නැගෙනහිර, වලපනේ, නිල්දණ්ඩාහින්න සහ මතුරට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල... Read more
Local NewsNews බිම වැටුණු ෆයිබර්/කොපර් කේබල් කපන්න එපා! – SLT-MOBITEL දැනුම් දෙයිShiran VirajDecember 4, 2025 by Shiran VirajDecember 4, 20250 ආපදා හේතුවෙන් බිම වැටී ඇති ෆයිබර් (Fibre) සහ කොපර් (Copper) සන්නිවේදන කේබල් ඉවත් කිරීමෙන් හෝ කපා දැමීමෙන් වළකින ලෙස SLT-MOBITEL සමාගම මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. බිම... Read more
Local NewsNews පොලිසියෙන් දැඩි ඉල්ලීමක්: මාර්ග පිළිසකර කරන ස්ථානවල සෙල්ෆි ගැනීමෙන් වළකින්න!Shiran VirajDecember 4, 2025 by Shiran VirajDecember 4, 20250 මාර්ග පිළිසකර කිරීම් සහ සහන මෙහෙයුම් සිදුවන අවදානම් ස්ථානවලදී ඇතැම් සහන කණ්ඩායම්වල පිරිස් විසින් සිදුකරන ඡායාරූප ගැනීම් සහ වීඩියෝකරණය මෙහෙයුම් නිලධාරීන්ට දැඩි බාධාවක් බවට පත්ව... Read more
Local NewsNews නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නාය ගිය කොටස්: නව මාර්ග තැනීමට හමුදා නිරීක්ෂණ චාරිකාවක්Shiran VirajDecember 4, 2025 by Shiran VirajDecember 4, 20250 කොත්මලේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ගම්පොළ සහ නුවරඑළිය යා කරන ප්‍රධාන මාර්ගයේ නාය ගිය කොටස් යළි අලුත්වැඩියා කිරීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ බට... Read more
Local NewsNews බිහිසුණු ආරංචියක්! කොත්මලේ කොස්වත්තේ 50ක් අතුරුදහන්: සහන කණ්ඩායම්වලට ඇතුළුවීමට මාර්ග නැතැයි ගම්වැසියෝ කියතිShiran VirajDecember 3, 2025 by Shiran VirajDecember 3, 20250 කොත්මලේ මා වතුර ඉහළගම සහ කොස්වත්තේ සිදු වූ දරුණු නාය යෑමෙන් පුද්ගලයින් 50ක් අතුරුදහන්ව සිටිති. ප්‍රදේශවාසීන්ගේ මෙහෙයුමකින් අතුරුදහන් වූවන්ගෙන් සිරුරු 9ක් මේ වන විට හමුවී... Read more
Local NewsNews ‘නොවැම්බර් 12 අනතුරු ඇඟවීම නොසලකා හැරීම පට්ටපල් බොරුවක්’ – අමාත්‍ය නලින්ද ජයතිස්ස චෝදනා ප්‍රතික්ෂේප කරයිShiran VirajDecember 3, 2025 by Shiran VirajDecember 3, 20250 ආපදාවක් පිළිබඳව නොවැම්බර් 12 වැනිදා තොරතුරු වාර්තා වූ බවටත්, ඒ ගැන රජය නොසලකා හැරිය බවටත් එල්ල වන චෝදනා “පට්ටපල් බොරුවක්” බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය... Read more
Local NewsNews පරිත්‍යාග බෙදා හැරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පමණක් සිදු කරන්නShiran VirajDecember 3, 2025 by Shiran VirajDecember 3, 20250 කොළඹ දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය සහ සහන කටයුතු සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් කරමින්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි. ආරක්ෂාව තහවුරු කිරීමට උපදෙස්:... Read more
Local NewsNewsPolitical ‘සිංහල ඉතිහාසය’ සහ ‘දෙමළ ඉතිහාසය’ නැහැ: නව විෂය නිර්දේශය ‘ශ්‍රී ලාංකික ඉතිහාසය’ ලෙස පමණයිShiran VirajDecember 3, 2025 by Shiran VirajDecember 3, 20250 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉතිහාසය විෂය උගන්වනු ලබන්නේ ‘ශ්‍රී ලංකික ඉතිහාසය’ ලෙස පමණක් බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළාය. වාර්ගික බෙදීම් බැහැර කරයි:... Read more