Local NewsNews කොවිඩ් ආසාදිතයින් 252ක්Shiran VirajDecember 4, 2020 by Shiran VirajDecember 4, 20200 අද (04) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 252ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. adaderana... Read more
මහනුවර පාසැල් තවත් සතියක් වසයි..Shiran VirajDecember 4, 2020 by Shiran VirajDecember 4, 20200 මධ්‍යම වැසු පාසල් තවත් සතියක් වසා තැබීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා තීරණය කර ඇත. මධ්‍යම පළාත තුල කොවිඩ් වසංගත තත්වය ව්‍යාප්තිය... Read more
Local NewsNews බුරවි සුලි කුණාටුවෙන් උතුරේ 43,814ක් විපතට.. නිවාස 2000කට හානි..Shiran VirajDecember 4, 2020 by Shiran VirajDecember 4, 20200 බුරවී සුලි කුණාටුවෙන් පසුව ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් උතුරු පලාත් තුල විපතට පත් පිරිස සීග්‍ර යෙන් වැඩි වී ඇති අතර පවුල් 13,052 කට අයත් පුද්ගලයින්... Read more
NewsPolitical දුමින්ද නිදහස් කරන්නම ඕනෑ.. බැසිල් පාර්ලිමේන්තු එන්නම ඕනෑ.. තවත් මේවා අතගගා ඉන්න ඕන නෑ..- අරුන්දිකShiran VirajDecember 4, 2020 by Shiran VirajDecember 4, 20200 මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින දුමින්ද සිල්වා නිදහස් කිරීමටත් කටයුතු කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බව රාජ්‍ය... Read more
Local NewsNews කොළඹ LockDown ෆ්ලැට්වලට සුබ ආරංචියක්..Shiran VirajDecember 4, 2020 by Shiran VirajDecember 4, 20200 මේ වන විට කොළඹ නගරයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන අඩු වෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. ඒ අනුව පවතින තත්වය විශ්ලේෂණය කිරීමෙන් පසු දැනට... Read more
Local NewsNews ධම්මික බණ්ඩාර ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවේ.. ඔහුගේ පැණියත් ලියාපදිංචි නෑ..- ආයුර්වේද වෛද්‍ය සංගමයShiran VirajDecember 4, 2020 by Shiran VirajDecember 4, 20200 දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර කොවිඩ් වයිරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත් වට්ටෝරුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යෝග සංග්‍රාහ කමිටුවේ ලියාපදිංචි කළ එකක් නොවන බව ජ්‍යෙෂ්ඨ පශ්චාත් උපාධි... Read more
Local NewsNews සුවවිරුවන්ට එරෙහි මර්දනයක් : 1990 සුවසැරිය නවතින ලකුණු!Shiran VirajDecember 4, 2020 by Shiran VirajDecember 4, 20200 කෝවිඩ් වසංගත මර්දනයට සෘජු ලෙස දායක වන “1990 සුවසැරිය” ගිලන්රථ සේවාවේ පවතින අඩුපාඩු සහ තොරතුරු වසන් කිරීම සදහා එහි පාලනාධිකාරිය විසින් වෘත්තීය සමිති ක්‍රියාධරයන් මර්දනය... Read more
NewsPolitical විශාල බලයක් දුන්නත් ආණ්ඩුව අසමත් – කරු ජයසුරියShiran VirajDecember 4, 2020 by Shiran VirajDecember 4, 20200 ජනතාව විසින් ආණ්ඩුව අති විශාල බලතල රාශියක් ලබාදී තිබිය දීත් ජනතාවගේ මුලික අවශ්‍යතා සැපයීමට අසමත්වී ඇතැයි ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ’ සභාපති, කරු ජයසුරිය... Read more
NewsPolitical නැවත වරක් ත‍්‍රස්තවාදය මතු වුවහොත් ද්‍රවිඩ සන්ධානය ඊට වගකිව යුතුයිShiran VirajDecember 4, 2020 by Shiran VirajDecember 4, 20200 ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රීවරුන් අද ත‍්‍රස්තවාදීන් සමරනවා. ලොව දරුණුම ත‍්‍රස්තවාදී සංවිධානය අප විනාශ කළ පසුව ඔවුන්ගේ දේශපාලන හස්තය වන ද්‍රවිඩ සන්ධානය තහනම් නොකළ නිසා ඔවුන් කොටි... Read more
International NewsNews Pfizer සහ Moderna තවමත් ඇමරිකාවේ අනුමත නෑ?Shiran VirajDecember 4, 2020 by Shiran VirajDecember 4, 20200 ඇමරිකාවේ ඖෂධ ව්‍යාපාරයේ පතාකයෙකු වන Pfizer සමාගමේ එන්නත් මිළදී ගැනීමට එක්සත් රාජධානිය තීරණය කළ ද එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී Albert Bourla ගෙන් කරන ලද... Read more