Local NewsNews මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අටුලුගම දී කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවටShiran VirajDecember 4, 2020 by Shiran VirajDecember 4, 20200 බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට; අටුලුගම දී තර්ජනය කර, කැබ් රථයේ දොර බලහත්කාරයෙන් විවෘත කර කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්... Read more
BusinessBusiness NewsNews ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 170%ක පොලී අනුපාතයකට ණය දීලාShiran VirajDecember 4, 2020 by Shiran VirajDecember 4, 20200 ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 170% වැනි ඉහළ පොලී අනුපාතය යටතේ ණය ලබාදී ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති ශෙහාන්... Read more
Local NewsNews එහෙම කැබිනට් පත්‍රිකාවක් මම දැම්මෙ නෑ – ජී.එල්.පීරිස්Shiran VirajDecember 4, 2020 by Shiran VirajDecember 4, 20200 අධ්‍යාපන අමාත්‍යාංශය තුල නොසන්සුන්තාවයක් ඇති කරමින්; අධ්‍යාපන පරිපාලන කේෂ්ත්‍රයේ පළමු පන්තියේ තනතුරක් වන, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා සහ සෞඛ්‍ය පරිපාලන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සුදුසුකම් නොමැති... Read more
NewsPolitical මුසම්මිල්ගේ ප්‍රහාරයෙන් විජිත හේරත් හාංසියි!Shiran VirajDecember 4, 2020 by Shiran VirajDecember 4, 20200 ජවිපෙ නායක අනුර දිසානායක මහතා තමා පසුගිය යහපාලන ආණ්ඩු සමයේ පිහිටවන ලද දූෂණ මර්දන කමිටු කාර්යාලය සාමාජිකයෙකු ලෙස නොසිටි බවට ඔහු විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන... Read more
International NewsNews කවුද මේ LTTE එකේ අලුත් “ලොක්කා”?Shiran VirajDecember 4, 2020 by Shiran VirajDecember 4, 20200 මැලේසියාවේ පොලිස්පති අබ්දුල් හමීඩ් බදෝඩිට වෙඩි තබන බවට තර්ජනය කරමින්; තමා එල්ටීටීඊ සංවිධානයේ නව අණදෙන නිලධාරියා යැයි පවසන පුද්ගලයා සොයා මැලේසියාවේ පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර... Read more
Local NewsNews ළමයෙක් පාසලට ඇතුළත් කර ගැනීමට අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට…Shiran VirajDecember 2, 2020 by Shiran VirajDecember 2, 20200 ළමයෙක් පාසලට ඇතුළත් කිරීම සඳහා රුපියල් 150,000ක අල්ලස් මුදලක් ලබාගත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2021... Read more
NewsSportsSports News ලෝක මෝටර් රථ ධාවන ශූර හැමිල්ටන්ටත් කොවිඩ් ආසාදනය වෙයිShiran VirajDecember 2, 2020 by Shiran VirajDecember 2, 20200 ලෝක මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ අනුව ඔහුට මෙම සති අන්තයේ බහරේන්... Read more
International NewsNews කොරෝනා තියෙද්දී ජපානයේ කුරුලු උණ පැතිරේ පළාත් හතරකටත් ව්‍යාප්තයිShiran VirajDecember 2, 2020 by Shiran VirajDecember 2, 20200 ජපානයෙන් වාර්තා වන කුරුලු උණ වෛරස තත්ත්වය, මේ වනවිට එරට පළාත් හතරක් වෙත ව්‍යාප්ත වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මේ වනවිට එරට කුකුළු ගොවිපොළ පුරා... Read more
Local NewsNews මුස්ලිම් කොරෝනා මෘතදේහ භූමදාන කරන්න කොළඹ නගර සභාවේ සම්මතයි.. යෝජනාව පොහොට්ටු මන්ත‍්‍රීගෙන්..Shiran VirajDecember 2, 2020 by Shiran VirajDecember 2, 20200 කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානයට අවසර දිය යුතු යැයි කොළඹ මහනගර සභාව විසින් යෝජනාවක් සම්මත කර තිබේ. එම යෝජනාව... Read more
Local NewsNews මුළු රටම කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් සේ නම් කරයි..Shiran VirajDecember 2, 2020 by Shiran VirajDecember 2, 20200 මුළු රටම මේ වන විට කොරෝනා ආසාදිත ප්‍රදේශයක් ලෙස නම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරයි. ඒ නිසා සෞඛ්‍ය... Read more