නායක්තවය සජිත්ට දුන්නොත් රනිල් සමග එජාප ප‍්‍රබලයන් 15ක් දේශපාලනයෙන් සමුගනී..Shiran VirajDecember 9, 2019 by Shiran VirajDecember 9, 20190 එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වුවහොත් ඒ සමගම තවත් මැති මන්ත්‍රීවරුන් 10-15 අතර ප්‍රමාණයක් දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව එම... Read more
වියත්මග ලොක්කන්ට තනතුරු නොගන්නැයි ජනාධිපති දන්වයි.. මහ මැතිවරණයේදී වියත්මග විශාල පිරිසක් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට..Shiran VirajDecember 9, 2019 by Shiran VirajDecember 9, 20190 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වූ බොහෝ දෙනාට රජයේ ඉහල තනතුරු හිමි වුවද ආචාර්ය නාලක... Read more
මෛත‍්‍රිගෙන් හදිසි නිවේදනයක්.Shiran VirajDecember 9, 2019 by Shiran VirajDecember 9, 20190 තමන් පොළොන්නරුවේ සූදානම් කර තිබූ සාදයට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකු නොපැමිණි බවට පළවන වාර්තා පදනම් විරහිත බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. තමන්... Read more
මෛත‍්‍රී ජනාධිපතිවරණයේදී සජිත්ගේ පොලොන්නරු වේදිකාවට ගොඩවෙන්න සූදානමින් ඉදලා.. කතාවත් සූදානම් කරලා..- මහාචාර්යවරයා හෙලි කරයි..Shiran VirajDecember 7, 2019 by Shiran VirajDecember 7, 20190 පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට තීරණය කර තිබූ බව මෛත්‍රිපාල සිරිසේන මහතාට හිතවාදී ලෙස කටයුතු... Read more
අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද‍්‍රිකා බාල්දියක් පෙරලයි..Shiran VirajDecember 7, 2019 by Shiran VirajDecember 7, 20190 ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව ගොඩනගන නව සන්ධානයේ ලකුණු ලෙස ‘පුටුව’ ලකුණු ලබාගැනීමට... Read more
සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයිShiran VirajDecember 7, 2019 by Shiran VirajDecember 7, 20190 අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මීට නොබෝ වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා.... Read more
කොටි හිතවාදීන් පිළිබඳ බ්‍රිතාන්‍යයේ අවදානය යොමු විය යුතුයි – රියර් අද්මිරාල් සරත් වීරසේකරShiran VirajDecember 7, 2019 by Shiran VirajDecember 7, 20190 LTTE හිතවාදීන් බි‍්‍රතාන්‍ය තුළ හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් ද එරට රජය වැඩි අවදානයක් යොමුකළ යුතු බව විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහ... Read more
සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයිShiran VirajDecember 7, 2019 by Shiran VirajDecember 7, 20190 එළඹෙන සීත සෘතුවේදී උණුසුම් කාලගුණයක් සහිත පරිසරයක නිවාඩුවක් ගත කිරීම සඳහා තෝරා ගත යුතු ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස... Read more
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයිShiran VirajDecember 7, 2019 by Shiran VirajDecember 7, 20190 අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මේවනවිට සාක්ෂි ලබාදෙමින් සිටිනවා. උදෑසන 09 යි 40 ට... Read more
ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..Shiran VirajDecember 7, 2019 by Shiran VirajDecember 7, 20190 ජනවාරි මස තුන් වැනිදා ආරම්භ කිරීමට නියමිත නව පාර්ලිමේන්තු සැසියේදී සජිත් ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත් කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත. නව පාර්ලිමේන්තු සැසිවාරයේදී... Read more