EntertainmentEntertainment NewsNews දැන් ටෙලි නාට්‍ය හැදෙන හැටි ගැන මගේ මනාපයක් නෑ ප්‍රවීණ කලා ශිල්පි රොඩ්නි වර්ණකුලShiran VirajDecember 12, 2019 by Shiran VirajDecember 12, 20190 ශ්‍රීලාංකේය කලාව සිනහවෙන් පෝෂණය කරමින් විචිත්‍රවත් කළ ඔහු අපූරු කලාකරුවෙක්. රස වින්දන කලාවේ මිනිසා සිනාවෙන් මුසපත් කළ ඔහු වයස අවුරුදු විස්ස වන විට රටක් වසඟයට... Read more
NewsPolitical ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමට ජනපතිගෙන් සහ අගමැතිගෙන් උපදෙස්Shiran VirajDecember 12, 2019 by Shiran VirajDecember 12, 20190 ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම අද (12) රැස්වනවා. ජනාධිපතිවරණයෙන් පසු බිහිවූ නව ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව ද මෙයයි. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු... Read more
NewsPolitical දුම්රිය රාජ්‍ය ඇමති නාවලපිටිය දුම්රිය ස්ථානයේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවකShiran VirajDecember 12, 2019 by Shiran VirajDecember 12, 20190 දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක අද (10) නාවලපිටිය දුම්රිය ස්ථානයේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා. නාවලපිටිය දුම්රිය ස්ථානය සතු ඉඩම් ආරක්‍ෂා කර ගනිමින්... Read more
BusinessBusiness NewsNews සහල් ආනයනය නොකෙරේ – හිඟයක් ඇතිවීම වැලැක්වීමට වැඩපිළිවෙලක්Shiran VirajDecember 12, 2019 by Shiran VirajDecember 12, 20190 වී මෝල් හිමියන් සතුව පවතින වී තොග ගණනය කිරීම කෙරෙහි අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතා හා පාරිභෝගික සුබසාධන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. සහල් හිඟයක් ඇතිවීම සහ... Read more
EntertainmentEntertainment NewsNews ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලින් මව්බිමටShiran VirajDecember 10, 2019 by Shiran VirajDecember 10, 20190 ලෝක විවාහක රූ රැජිණ කැරොලින් ජුරි ( Caroline Jurie ) එම කිරුළ දිනා අද (10) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-... Read more
BusinessBusiness NewsNews ජල ඒකක 15ට වැඩිය භාවිත කරන්නේ ඉහල ආදායම් ලබන්නන්.. ඔවුන්ගේ බිල්පත අනිවාර්යෙන් වැඩි කරනවා..- ඇමති වාසුShiran VirajDecember 10, 2019 by Shiran VirajDecember 10, 20190 අනිවාර්යෙන්ම ජල බිල්පතද ඉහල දැමීමට සිදුවන බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. වසර 03 කට වරක් ජල බිල්පත ඉහල දැමිය යුතු වුවද පසුගිය වසර... Read more
Local NewsNews ජනපති ගෝඨාභයට උතුරේ ඡන්ද නොලැබුණු හේතුව රෝහිත කියයිShiran VirajDecember 10, 2019 by Shiran VirajDecember 10, 20190 අලංකාරවත් රටක් නිර්මාණය කිරීම සඳහා දායක වන කම්කරුවන් ඇතුළු සියලුදෙනා නිසි ඇගයීමකට ලක්කළ යුතු බව අග‍්‍රාමත්‍ය පුත් රෝහිත රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ... Read more
BusinessBusiness NewsNews දුරකතන බදු සංශෝධනය ගැන පැහැදිළි කිරීමක් – බදු සහනය නොලැබෙන්නේ නම් දැනුම් දෙන්නShiran VirajDecember 10, 2019 by Shiran VirajDecember 10, 20190 දුරකතන සඳහා ලබාදී ඇති බදු සහනය සිය දුරකතන බිල්පත්වල නිවැරදිව සටහන් වී නොමැති නම් ඒ පිළිබඳ දැනුවත් කරන ලෙස විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව දුරකතන... Read more
සංචාරකයින් 100 දෙනෙක් සමග ගිනි කන්දක් පුපුරා යයිShiran VirajDecember 9, 2019 by Shiran VirajDecember 9, 20190 නවසීලන්තයේ, වයිට් අයිලන්ඩ් දුපතේ පිහිටා ඇති ගිනි කන්දක් පුපුරා ගොස් තිබෙනවා. එම ගිනි කන්ද විධාරණය වන අවස්ථාවේදී සංචාරකයින් 100 දෙනෙකු පමණ එම ස්ථානය ආසන්නයේ සිට... Read more
මෙරට මුහුදු සීමාවට පැමිණ සිටින සීල් මත්ස්‍යයාගේ හැසිරීමෙන් තොරතුරු රැසක් රැස්කරමින් සිටීShiran VirajDecember 9, 2019 by Shiran VirajDecember 9, 20190 මෙරට මුහුදු සීමාවට පැමිණ සිටින සීල් මත්ස්‍යයාගේ හැසිරීම නිරීක්ෂණයෙන් ජෛව විද්‍යාත්මක තොරතුරු රැසක් එක්රැස් කර ගනිමින් සිටින බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. මෙම තොරතුරු ඉදිරි කාලගුණ... Read more