පුද්ගලයෙක් පැහැර ගෙන ගොස් ඝාතනය කළ සැකකරුවන් 09 දෙනාට අධිකරණයෙන් දුන් තීන්දුවShiran VirajOctober 25, 2019 by Shiran VirajOctober 25, 20190 කිළිනොච්චි ප්‍රදේශයේ වැසියෙකු පැහැර ගෙන ගොස් මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන් නව දෙනෙකුට බරපතල වැඩ සහිතව වසර 10 ක සිර දඩුවමක් යාපනය මහාධිකරණ... Read more
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතන නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම් ඔක්තෝම්බර් 30 වෙනිදාShiran VirajOctober 25, 2019 by Shiran VirajOctober 25, 20190 2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් මස 30 දා සිදු කිරීමට කොළඹ... Read more
කළු කඩේ ගෑස් 4500යිShiran VirajOctober 25, 2019 by Shiran VirajOctober 25, 20190 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. කලු කඩ මිලට ගෑස් අලෙවි කරද්දී පාරිභෝගික අධිකාරිය නිහඩයි. පාරිභෝගික අධිකාරියේ 1977 හා... Read more
දෙමල සන්ධාන යෝජනා 13 දෙමළ ජනතාව වෙනුවෙන් නොවේ..Shiran VirajOctober 24, 2019 by Shiran VirajOctober 24, 20190 දෙමළ ජාතික සන්ධානය විසින් උතුරේ දෙමළ ජනතාව රැවටීම හැරෙන්නට ජනතාවගේ සුභසිද්දිය වෙනුවෙන් සිදුකල කිසිවක් මේ වන තුරු නොමැති බවට ඊ.පී.ඩී.පී. පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා... Read more
අන්තරේ විරෝධතාවට පොලීසියෙන් කඳුළු ගෑස්Shiran VirajOctober 24, 2019 by Shiran VirajOctober 24, 20190 අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් විසුරුවා හැරීමට කොළඹ කොටුව ප‍්‍රදේශයේදී පොලීසිය අද පස්වරුවේ කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ල කළා. මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ... Read more
අද රාති‍්‍රයේත් ප‍්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක තද වැසිShiran VirajOctober 24, 2019 by Shiran VirajOctober 24, 20190 දිවයිනේ ප‍්‍රදේශ රැුසකට අද රාති‍්‍රයේත් තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරු, දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම්... Read more
පොහොට්ටුවේ ඇඩ් හදන උන්ට හෙණ ගහපන්..- මංගල පාර්ලිමේන්තුවේ පලි ගහයි…Shiran VirajOctober 24, 2019 by Shiran VirajOctober 24, 20190 බඩු මිල ඉහල ගොස් ඇති බවට වෙලද දැන්වීම් හදන ආයතනවලට හෙණ වැදිය යුතු බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය. ඉදිරි වසරේ පළමු මාස හතර... Read more
බස් දෙකක් මුහුණට මුහුණ ගැටී 51ක් රෝහලේShiran VirajOctober 24, 2019 by Shiran VirajOctober 24, 20190 බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් 51 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මින්නේරිය ප්‍රදේශයේදීයී අනතුර සිදු ව තිබෙනවා. කොළඹ සිට කල්මුණේ බලා ධාවනය... Read more
නව පරපුර ගනුදෙනු කරන විදියShiran VirajOctober 24, 2019 by Shiran VirajOctober 24, 20190 “පැණි මකුළුවෝ” “විජයබා කොල්ලය” සමඟ එකම කාලයක වෙනස්ම චරිත දෙකකින් සමීප වන ගයනා සුදර්ශනී සමඟ කලකට පසු සෙනෙහෙබර දොඩමලුවක්. එකම කාලයක එකිනෙකට වෙනස් චරිත දෙකක්... Read more
ජාතික මහා කී‍්‍රඩා උළෙල ඇරඹේ – වසර ගණනාවක්ම දක්ෂයා වූ ක්‍රීඩකයාව මෙවර ගෙදර තබයිShiran VirajOctober 24, 2019 by Shiran VirajOctober 24, 20190 45 වන ජාතික මහා කී‍්‍රඩා උළෙල බදුල්ල වින්සන්ට් ඩයස් කී‍්‍රඩාංගණයේදී අද (24) ආරම්භ වනවා. කී‍්‍රඩා උළෙල ලබන 27 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා පළාත්... Read more