කුඩු අල්ලන්නේ 19 වැනි සංශෝධනය නිසාලු..Shiran VirajMarch 4, 2019 by Shiran VirajMarch 4, 20190 ‘ආණ්ඩුව කියනවා 19 වෙනි සංශෝධනය ගෙනාපු නිසාලු කුඩු අල්ලන්න හැකි වුණේ. 19 වෙනි වගන්තියේ කුඩු ඇල්ලීමක් ගැන සඳහන් වන්නේ නැහැ. ඔවුන් 19 වෙනි සංශෝධනය ගෙනාවේ... Read more
ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 14ක ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයට මුල්ගල තැබේShiran VirajMarch 4, 2019 by Shiran VirajMarch 4, 20190 ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් සමාගමේ සහෝදර සමාගම වන ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගම මුතුරාජවෙල ලොජිස්ටික් කලාපයේ ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානය ඉදිරිකිරීම... Read more
දකුණු අප්‍රිකාවට පහසු ජයක් හිමිකර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරඟයට සූදානම්..!Shiran VirajMarch 4, 2019 by Shiran VirajMarch 4, 20190 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරඟ 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය කඩුලු 08කින් ජයග්‍රහණය කරන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.ජොහැන්නස්බර්ග්... Read more
මා නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සෙක් නොවෙයි : පකිස්තාන අගමැති කියයිShiran VirajMarch 4, 2019 by Shiran VirajMarch 4, 20190 නොබෙල් සාම ත්‍යාගය සඳහා තමන් සුදුසු නොවන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කරනවා. ඔහු මේ බව සඳහන් කළේ ඉකුත් සති අන්තයේදී ඔහුගේ නම මෙවර... Read more
කොන්ද පණ තිබේනම් ජිනීවා යෝජනාවෙන් ලංකාව ඉවත් විය යුතුයි.Shiran VirajFebruary 28, 2019 by Shiran VirajFebruary 28, 20190 පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය. 2015 සැප්තැම්බර් මාසයේ ලංකාවට එරෙහිව... Read more
රනිල් අද ආණ්ඩුවක් හදන්න ව්‍යවස්ථාවේ හිල් හොයනවා-අනුරShiran VirajFebruary 28, 2019 by Shiran VirajFebruary 28, 20190 විධායක ජනාධිපතිධූරය අහෝසි කිරිම උදෙසා ඉදිරිපත් කළ 20වන සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීම සඳහා විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂවල සහාය ලබාගැනීමට බලාපොරොත්තු වනබව ජනතා විමුක්ති... Read more
ක්‍රිකට් ක්‍රීඩකයින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමේ වටිනාකම ජනපති පහදයිShiran VirajFebruary 28, 2019 by Shiran VirajFebruary 28, 20190 නව පරපුර හා පාසල් දරුවන් මත් උවදුරෙන් ගලවා ගැනිම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස ,සුජාත දරුවෝ, වැඩසටහන මෙම මාර්තු 15 වනදා... Read more
අපේ නියමුවා නිදහස් කරන්නකෝ..පකිස්තානය හමුවේ ඉන්දියාව දණ නමා යදීShiran VirajFebruary 28, 2019 by Shiran VirajFebruary 28, 20190 ඊයේ දිනයේ පාකිස්ථානය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඉන්දීය ගුවන් නියමුවා නැදහස් කරන්නැයි ඉන්දීය රජය පකිස්තානයෙන් ඉල්ලීමක් කර ඇත. ගුවන් නියමුවා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට පහර... Read more
ඉන්දීය යානා සුනු විසුනු කළ පාකිස්තානුවන්ගේ වීර ගුවන් නියමුවා මෙන්න!-PHOTOSShiran VirajFebruary 28, 2019 by Shiran VirajFebruary 28, 20190 පාකිස්තානු ගුවන් සීමාවට පැමිණි ඉන්දියානු මිග් 21 යුද ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙලීමට පාකිස්තාන ගුවන් හමුදාව සමත් වුනා. මෙහිදි මෙම වික්‍රමය දැක්වූයේ පකිස්තාන... Read more
ට‍්‍රම්ප් – කිම් ජොන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්Shiran VirajFebruary 28, 2019 by Shiran VirajFebruary 28, 20190 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර වියට්නාමයේ දී පැවති දෙවන සාකච්ඡුා වටය ද එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා. විදෙස්... Read more