ඩෙංගු වර්ධනයේ වීමේ අවදානමක්Shiran VirajFebruary 13, 2019 by Shiran VirajFebruary 13, 20190 දැනට කඩින් කඩ පවතින වර්ෂා තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් වැඩි විමේ අවධානමක් ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. පරිසරය තුළ මඳුරුවන් බෝවිය හැකි... Read more
පිටරටින් වස විස ගෙන්වීම වෙනුවට අපේ කිරි අපේ රටේම නිපදවා ගන්න අපට බැරිද?Shiran VirajFebruary 13, 2019 by Shiran VirajFebruary 13, 20190 ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ඌරු තෙල් අඩංගු වන බවට කතාබහක් දැන් ඇතිවී තිබේ. කිරිපිටිවල අඩංගු අහිතකර දෑ පිලිබද මෙවැනි චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය... Read more
ශ‍්‍රී ලංකා පිල දිගටම පරදින්නේ තරග පාවාදීම් ගැන කරන පරීක්‍ෂණ නිසයි- පුහුණුකරු හතුරුසිංහShiran VirajFebruary 13, 2019 by Shiran VirajFebruary 13, 20190 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සිදු වූ බව කියන තරග පාවාදීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදු කරන පරික්ෂණ කණ්ඩායමට බලපෑම් කර ඇති බව කණ්ඩායමේ පුහුණුකරු... Read more
පොලිසිය කදුළු ගෑස්,අධි පීඩන ජල ප‍්‍රහාරයක.. පිටකොටුව හිරවෙයි.Shiran VirajFebruary 13, 2019 by Shiran VirajFebruary 13, 20190 රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ විරෝදතාවයට පොලිසිය විසින් අධිපීඩන ජල ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ කොළඹ කොටුව ලෝටස්... Read more
රටම බලාපොරොත්තුවෙන් සිටි ජනාධිපති මැතිවරණය පැවැත්වෙන දිනය ගැන හෙළිවෙයිShiran VirajFebruary 12, 2019 by Shiran VirajFebruary 12, 20190 ජනාධිපති මැතිවරණය සම්බන්ධයෙන් මේ වෙද්දි රටේම අවධානය යොමු වෙලා තියෙනවා. ඇතමුන් ජනාධිපති මැතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් පවත්වන බවට මත පළ කරද්දී තවත් පිරිසකගේ මතය... Read more
ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකුට උසස්වීම්Shiran VirajFebruary 12, 2019 by Shiran VirajFebruary 12, 20190 කාන්තා ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකු, පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා. ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි 2015 වසරේ පෙබරවාරී 27 වනදා සිට බලපැවැත්වෙන පරිදියි.... Read more
සමනලූන් සහ මීමැස්සන් වඳවීමේ තර්ජනයටShiran VirajFebruary 12, 2019 by Shiran VirajFebruary 12, 20190 සමනලූන් සහ මීමැස්සන් ඇතුලූ ලොව සිටින කෘමී සතුන්ගෙන් සියයට 40ක් වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණය කර තිබෙනවා. ක්ෂීරපායී සතුන්, කුරුල්ලන් හා උරගයින්ට... Read more
යාපනය සරසවියේ කොටි ස්මාරකයක් සාදා විවෘත්ත කරයි.. කොටි සලකුණු තැන තැන..Shiran VirajFebruary 12, 2019 by Shiran VirajFebruary 12, 20190 යාපනය විශ්වවිද්‍යාලයේ අඩක්ව ඉදිකිර තිබූ මහවිරු සැමරුම් ස්මාර්කය ඊයේ (11) රාත්‍රියේ සිසුන් පිරිසක් රහසිගතව සම්පූරණ කොට විවෘත්ත කොට ඇති බවට යාපනය ආරක්ෂක අංශ කියා සිටියේය.... Read more
ඤාණසාර හිමිට ජනපති සමාව දෙන්න..බුද්ධ ශාසන ඇමති ජනපතිගෙන් ඉල්ලයි..Shiran VirajJanuary 23, 2019 by Shiran VirajJanuary 23, 20190 බරපතල වැඩ ඇතිව වසර 06 සිරදඬුවම් නියම කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නැයි ලිඛිත... Read more
තවත් අනතුරක් ද?Shiran VirajJanuary 23, 2019 by Shiran VirajJanuary 23, 20190 සේනා දළඹුවා මෙන් ඉරිගු වගාවට සහ වී වගාවට හානි කරන තවත් අමුතු දළඹුවෙක් දිඹුලාගල මනම්පිටිය වෙල්යායේ ගොයමක සිටියදී 23(අද) ගොවි මහතෙකුට හමු වී තිබේ. මනම්පිටිය... Read more