අපි දිහා බලාගෙන හැදුණු රටවල් දියුණු වේලා අපි එතනමයිShiran VirajJanuary 23, 2019 by Shiran VirajJanuary 23, 20190 සෙසු රටවල් සංවර්ධනය වෙත පිය නගද්දී ශ්‍රී ලංකාව සිටින්නේ කුමන ස්ථානයේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. ගම්පහ වේයන්ගොඩ... Read more
මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහපාරේ වෙඩි තබා මරන්න එපා-අජිත් පෙරේරා ජනපතිගෙන් ඉල්ලයි..Shiran VirajJanuary 22, 2019 by Shiran VirajJanuary 22, 20190 පිලිපීනයේදී කරන අයුරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහ පාරේ වෙඩි තබන ක්‍රමවේදය අනුගමනය නොකර රටේ නීතිය අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා... Read more
මහින්ද අගමැති වූ නිසා කෝටි 1400ක සංවර්ධන ව්‍යාපෘති මග නැවතුණා..Shiran VirajJanuary 22, 2019 by Shiran VirajJanuary 22, 20190 පසුගිය ඔක්තෝම්බර් 26 වන දින රට තුල ඇති වූ දේශපාලන කුමන්ත්‍රණය නිසා කෝටි 1400 ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති 43621ක් පමණ අතර මග නැවතුනු බවත් සංවර්ධන... Read more
විල්පත්තුවේදී හමුදාවේ 08 දෙනෙකු ඝාතනය කළ හිටපු LTTE සාමාජිකයින් දෙදෙනාට වසර 25ක සිර දඩුවම්Shiran VirajJanuary 22, 2019 by Shiran VirajJanuary 22, 20190 විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දී හමුදා සාමාජිකයින් 08 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් දෙදෙනෙකුට වසර 25 බැගින් බරපතල... Read more
අම්මා විදියට මගේ පුතා නාස්ති වෙනවා දකිනවට වඩා මම මැරෙන්න කැමතියි – පියුමි හංසමාලිShiran VirajJanuary 22, 2019 by Shiran VirajJanuary 22, 20190 අලුතෙන් එන ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මියුසික් වීඩියෝ එකක් කළහම, ෆොටෝෂූට් එකක් කළහම, වුවමනාවෙන්මෆොටෝස් ටිකක් ලීක්කරගත්තහම තමන් මොඩ්ල් කෙනෙක් කියලා. හැබැයි ඒ අයට පැවැත්මක් නෑ.... Read more
මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ වැඩ භාර ගනියිShiran VirajJanuary 22, 2019 by Shiran VirajJanuary 22, 20190 විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මීට නොබෝ වේලාවකට පෙර වැඩ භාර ගනු ලැබුවා. මේ අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා,... Read more
කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයෙන් හෙරොයින් කිලෝ 7100ක් අල්ලයි..Shiran VirajJanuary 22, 2019 by Shiran VirajJanuary 22, 20190 පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 100කට වැඩි ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම තොගය සමගින් විදේශිකයන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.... Read more
එංගලන්තය-කොදෙව්වන් හෙට තරග බිමටShiran VirajJanuary 22, 2019 by Shiran VirajJanuary 22, 20190 එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය හෙට(23) ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය බ්‍රිජ්ටව්න්හිදි හෙට ආරම්භ වීමට නියමිතයි.... Read more
කළු මුහුදේදී නෞකා දෙකක් ගිනි ගනියි- 11ක් මරුටShiran VirajJanuary 22, 2019 by Shiran VirajJanuary 22, 20190 ක්‍රිමියා අර්ධද්වීපයට ආසන්න කළු මුහුදේදී නෞකා දෙකක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් පුද්ගලයින් 14දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව තිබුණි. ක්‍රිමියා... Read more
WhatsApp පණිවුඩ හුවමාරුව සීමා වෙයිShiran VirajJanuary 22, 2019 by Shiran VirajJanuary 22, 20190 වට්ස්ඇප්(WhatsApp) සමාගම එක් පණිවුඩයක් නැවත යෑවීම(forward) කිරීම පස්වතාවකට සිමා කිරීමට තීරණය කර තිබේ. අසත්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම මෙහි අරමුණ බව එම සමාගම පෙන්වා දෙයි. මේ... Read more