උතුරට තවදුරටත් වැසිShiran VirajDecember 24, 2018 by Shiran VirajDecember 24, 20180 කිලිනොච්චිය ඇතුළු උතුරේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇද හැළෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගත වූ පැය 24 තුල ත්‍රිකුණාමලය... Read more
තමා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා නොගත් බව මහින්ද කියයිShiran VirajDecember 24, 2018 by Shiran VirajDecember 24, 20180 තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා නොගත් බවත් අයදුම්පත පමණක් යොමු කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව කියා... Read more
රනිල් ශක්තිමත් කරන්න ගිය ශ‍්‍රීලනිප 06 පක්‍ෂයෙන් ඉවතට.. මන්ත‍්‍රීකමත් අහිමියි..?Shiran VirajDecember 23, 2018 by Shiran VirajDecember 23, 20180 එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට සහයෝගය දීමට එක් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 06 දෙනාගේ මන්ත‍්‍රී ධුරයන්ද අහිමි වනු ඇති බව ශ‍්‍රීලනිප මහ ලේකම් රෝහණ... Read more
සිරියාවෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගනිද්දි ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස් වේShiran VirajDecember 21, 2018 by Shiran VirajDecember 21, 20180 ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජෙනරාල් ජේම්ස් මැටිස් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වනවා. එළඹෙන පෙබරවාරි මාසයේදී ඔහු සිය ධූරයෙන් ඉවත් වනු ඇතැයි ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් නිවේදනය... Read more
ලංකාවම පිළිගන්න කෙනෙක් ගේනවා..අලුත් ක්‍රීඩා ඇමති හරීන් ක්‍රිකට් වලට කරන්න යන දේ ගැන කියයිShiran VirajDecember 21, 2018 by Shiran VirajDecember 21, 20180 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කරන බවත්, ලංකාවම පිළිගන්නා පුද්ගලයෙක් අතුරු කමිටුවේ පාලනයට ගෙන එන බවත් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.... Read more
තුන් මාසයක් යන්න පෙර යලිත් ආණ්ඩු පෙරලියක්.Shiran VirajDecember 21, 2018 by Shiran VirajDecember 21, 20180 වර්තමානයේ ඇත්තේ අධිකරණයෙන් පත් කල අගමැතිවරයෙක් හා ඇමැති මණ්ඩලයක් බවත් මෙම ආණ්ඩුව වැඩි කල් පැවතීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඉදිරි මාස... Read more
ප්‍රිමියර් ලීග් තරග කිහිපයක් අදShiran VirajDecember 21, 2018 by Shiran VirajDecember 21, 20180 අන්තර් පලාත් ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද ආරම්භ වෙයි. හලාවත මේරියන්ස් කණ්ඩායම සහ මුවර්ස් කණ්ඩායම් අතර තරගය කටුනායකදී ආරම්භ වීමට නියමිතය. රාගම... Read more
කලාව පෙම්වතිය කරගත් පුංචි තිරයේ හැඩකාරයාShiran VirajDecember 21, 2018 by Shiran VirajDecember 21, 20180 සකූගේ කතාව නිසා චානුක බොහෝ අයගේ අවධානය දිනාගෙන? ඔව්, මම සම්බන්ධ වෙන දෙවැනි ටෙලි නාට්‍ය තමයි ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන ‘සකූගේ කතාව’ නිරූපණ ක්ෂේත්‍රයේ හිටපු... Read more
සැමියාගේ පදවලට උරේෂා ගැයූ අලුත්ම ගීයShiran VirajDecember 20, 2018 by Shiran VirajDecember 20, 20180 ඔබේ අලුත්ම ගීතයක් පසුගිය දවසක එළි දැක්වූවා නේද? ඔව්. මගේ අලුත්ම ගීතය පාට තියලා. ඒ ගීතය මීට සති දෙකකට පමණ ඉහතදී රිලිස් කළා. සුරේෂ් මාලියද්ද... Read more
තරුවක් වෙලා එළියට ආපු එම්.ජී. ධනුෂ්ක ගැන අපි නොදන්න කතාවShiran VirajDecember 19, 2018 by Shiran VirajDecember 19, 20180 දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගය හරහා ගායන ක්ෂේත්‍රයට ආපු තරුවක් තමයි එම්.ජී. ධනුෂ්ක කියන්නේ. ගායනා තරුවල ජනප්‍රියත්වය කාලෙන් කාලෙට වැඩි අඩු වෙනවා. ඒත් එක්ක ඔවුන්ගේ ජීවිතත්... Read more