කොටි සලකුණු කිසිවක් නෑ..හමුදා ආරක්ෂාව හමුවේ සිවාජිලිංගම් මහවිරු දිනය සමරයි..Shiran VirajNovember 27, 2018 by Shiran VirajNovember 27, 20180 යාපනය කෝපායි 51 වන යුද හමුදා බලසේනා මූලස්ථානට ආසන්නයේදී අදට (27 ) යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් උතුරු පලාත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පලාත් සභා... Read more
රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් සෞඛ්‍ය ඇමතිට පැසසුම්Shiran VirajNovember 27, 2018 by Shiran VirajNovember 27, 20180 ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයට වෛද්‍ය පාලිත අබේකෝන් පත් කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂට සිය කෘතඥතාව පළ කරනවා. මෙම... Read more
ඇයට තවත් සම්බන්ධතා තිබ්බා – යතුරු පැදියේ සීට් කවරය යට ජංගම දුරකතන දෙකක් තිබ්බා – මොණරාගලදී පෙම්වතියගේ ගෙල සිරකර මැරූ ඝාතකයා පොලිසියට වමාරයිShiran VirajNovember 27, 2018 by Shiran VirajNovember 27, 20180 මාධ්‍ය තුළ ආන්දෝලනතාමක පුවතක් බවට පත්වූ මොනරාගල වැවක් අසළදී තරුණියකගේ ගෙළ මිරිකා ඇගේ පෙම්වතා විසින් ඝාතනය කිරීමේ සිද්ධිය මුලින් වාර්තාවූ ආකාරයට වඩා වෙනස් බව මේ... Read more
පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව ශ‍්‍රීලනිප පිරිසක් ජනපතිට දන්වලා..?Shiran VirajNovember 26, 2018 by Shiran VirajNovember 26, 20180 වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් පෙන්වීමට නොහැකි වන්නේ නම් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල... Read more
කුසල් මෙන්ඩිස්ගේ අවාසනාවන්ත දැවී යාමෙන් ශ‍්‍රී ලංකා පිල අර්බුදයකShiran VirajNovember 26, 2018 by Shiran VirajNovember 26, 20180 සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ලකුණු 327ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා පිල මේ වනවිට අසීරු තත්වයකට පත්ව තිබෙනවා. ඒ,... Read more
හෙට මධ්‍යම රාත්‍රියේ සිට සා.පෙළ අවසන් වන තෙක් අනුගමනය කළ යුතු නියෝග මෙන්නShiran VirajNovember 26, 2018 by Shiran VirajNovember 26, 20180 අ. පො. ස. 2018 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව හෙට (27) දිනයේ මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණ කාලය තුළ අනුගමනය කළ යුතු නියෝග... Read more
ඉස්සර ප්‍රභාකරන් හිටියා වගේ තමයි කරූ දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේShiran VirajNovember 26, 2018 by Shiran VirajNovember 26, 20180 වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතිය තුල කිසිවෙකුටත් ස්ථාවර රජයක් පිහිටුවීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි නායක ජී.එල්. පීරිස් මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ තත්ත්වය කුමන තත්වයක... Read more
අලෙවිය දෙගුණ තෙගුණ වේ..චතුරිකාගේ “ජනාධිපති තාත්තා” පොත ලංකාවේ වාර්තා තබන ලකුණු!Shiran VirajNovember 26, 2018 by Shiran VirajNovember 26, 20180 ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන රචනා කළ ‘ජනාධිපති තාත්තා‘ නම් කෘතිය මේ වන විට ඉතා වේගයෙන්ම අලෙවි වන පොතක් බවට පත්ව ඇති... Read more
ඩොලරය නොනවත්වා දිගු ගමනකShiran VirajNovember 26, 2018 by Shiran VirajNovember 26, 20180 ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අද (26) දිනය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණයට ලක්විය. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ මුල්... Read more
මහමගදී පිහියෙන් ඇන සිසුවකු මැරු සිසුවා අධිකරණයට බාර වෙයි..රිමාන්ඞ්..Shiran VirajNovember 26, 2018 by Shiran VirajNovember 26, 20180 මාතර ප‍්‍රදේශයේ උපකාරක පංති සදහා සහභාගී වී ආපසු යමින් සිටි සිසුවකුට පිහියකින් ඇණ ඝාතනය කරන ලද ප‍්‍රධාන සැකකාර සිසුවා අධිකරණයට බාර වී තිබේ. අධිකරණය විසින්... Read more