අඩු පීඩනය නිසා වැස්ස වැඩි වෙයිShiran VirajNovember 21, 2018 by Shiran VirajNovember 21, 20180 නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් දිවයිනට උතුරු දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ... Read more
“කීමෝ” වලට වඩා දහස් ගුණයක් පිළිකා සෛල විනාශ කිරීමේ ශක්‍යතාව ඇති පළතුරක් ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිවේදනයක්Shiran VirajNovember 20, 2018 by Shiran VirajNovember 20, 20180 ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට කටු අනෝදා වගාව ප‍්‍රචලිත කිරීම සඳහා ගම්පහ දිස්ති‍්‍රක්කයේ වගා කලාපයක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ යටතේ මේ වසර... Read more
දිවා ආහාරය හූනෙකුගෙන් රස වෙයි-36ක් රෝහලටShiran VirajNovember 20, 2018 by Shiran VirajNovember 20, 20180 මුලතිව්,වන්නිවිලාන්කුලම විද්‍යාලයේ දරුවන්ට ඊයේ (19) ලබාදුන් ආහාර විෂවීමකින් පාසල් දරුවන් 36 දෙනෙකු රෝහල්ගත කොට තිබේ. අද දෙරණ වාර්තාකරු පැවසූවේ මුලතිව්,තුනුක්කායි,වන්නිවිලාන්කුලම විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ලබාදුන් දිවා... Read more
මහින්ද හරිම මිත‍්‍රශීලීයි..රනිල් මුහුණවත් බලන්නේ නෑ.. අපටත් රනිල් ප‍්‍රශ්ණයක්-රන්ජන්Shiran VirajNovember 20, 2018 by Shiran VirajNovember 20, 20180 එජාප මන්ත‍්‍රීවරුන් වන තමනටද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ප්‍රශ්න ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා මෙන්... Read more
රටපුරා වැසි වැඩිවීමක්Shiran VirajNovember 20, 2018 by Shiran VirajNovember 20, 20180 දකුණු බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් රටපුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට... Read more
රනිල්ට බහුතරය නෑ.. 101ක සහාය පමණයි..කමිටුවේදී හෙලි වූ සත්‍ය මෙන්න..Shiran VirajNovember 20, 2018 by Shiran VirajNovember 20, 20180 2018.11.18 දින ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණු සර්ව පාක්ෂික රැස්වීමේදී සිදුවූයේ කුමක්දැයි කරුණු පැහැදිලි කරමින් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්ය... Read more
තව අවුරදු 03කට මං නායකකම අතහරිනේ නෑ..මහ මැතිවරණය, ජනාධිපතිවරය නායකයා මං- සජිත්ගේ සිහින බිදිමින් රනිල් කියයි..Shiran VirajNovember 18, 2018 by Shiran VirajNovember 18, 20180 ... Read more
ශරීරයට ඇල්පෙනෙත්ති තුඩක පමණවත් හානියක් නොකර අඩු වියදමකින් blocks තිබෙන හදවත් සුව කරන අලුත්ම ක්‍රමයShiran VirajNovember 18, 2018 by Shiran VirajNovember 18, 20180 මේ දිනවල කලාකරුවෝ ඇතුලු බොහෝ දෙනෙක් හදවත් රෝග වලින් මිය ගියා. ලංකාවේ දිනපතා මිය යන අය අතරේ වැඩි දෙනෙක් මිය යන්නේ හදවත් රෝග වලින් බව... Read more
රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයිShiran VirajNovember 18, 2018 by Shiran VirajNovember 18, 20180 තමන් රග්බි තරගවාරය හේතුවෙන් කර්ය බහුල වී ඇති නිසා රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර... Read more
රනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා-දඹර අමිල හිමිShiran VirajNovember 18, 2018 by Shiran VirajNovember 18, 20180 තමන් වහන්සේ විසින් පිටකොටුවේ ආරම්භ කිරීමට සූදානමින් සිටි මාරාන්තික උපවාසය කල් දැමූ බව පූජ්‍ය දඹර අමිල හිමියෝ සදහන් කරති. උන් වහන්සේ සදහන් කරන්නේ එය කල්... Read more