August 1, 2026
Local NewsNews

රටපුරා වැසි වැඩිවීමක්

දකුණු බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් රටපුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි ප‍්‍රකාශ කෙරුණේ.

උතුරු නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වලට මිලිමීටර් 150 කට වඩා වැඩි ඉතා තද වැසි අපේක්‍ෂා කෙරෙනවා. සෙසු ප‍්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවු තද වැසි අපේක්‍ෂා කරන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

CID පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප‍්‍රශ්ණ කරයි.. ආචාර්ය පට්ටම් දී ඇත්තේ සභානායක කාර්යාලයෙන්..

Shiran Viraj

ශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරනවා…

Shiran Viraj

පොහොට්ටු අවසානයට දකුණේ ප‍්‍රබලයෙක් නායකත්වය දෙයි.. විශාල පිරිසක් සමග විපක්‍ෂයට..

Shiran Viraj