NewsSportsSports News ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 සැප්තැම්බරයේ එංගලන්තයට!Shiran VirajJuly 24, 2025 by Shiran VirajJuly 24, 20250 ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම, 2026 සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේදී සුදු පන්දුවාර තරගාවලියක් සඳහා සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් තහවුරු... Read more
Local NewsNews කොරියාවේ සෘතුමය රැකියා: ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නව මංShiran VirajJuly 24, 2025 by Shiran VirajJuly 24, 20250 ශ්‍රී ලංකා රජය සහ දකුණු කොරියානු රජය අතර ඇති කරගත් නව එකඟතාවන්ට අනුව, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා දකුණු කොරියාවේ සෘතුමය රැකියා අවස්ථා රැසක් උදා වී... Read more
Local NewsNews විදේශ පුහුණුවෙන් පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවේ රැඳීමට වැඩි කැමැත්තක් දක්වයිShiran VirajJuly 24, 2025 by Shiran VirajJuly 24, 20250 විදේශයන්හි පුහුණුව සම්පූර්ණ කළ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් වැඩි පිරිසක් දැන් ශ්‍රී ලංකාවෙන් පිටව නොගොස් මෙරටම සේවය කිරීමට කැමැත්තක් දක්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නලින්ද... Read more
BusinessBusiness NewsNews තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ දිනකට කෙසෙල් කිලෝ 500කට අධික ප්‍රමාණයක් අපතේ යයිShiran VirajJuly 24, 2025 by Shiran VirajJuly 24, 20250 තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ දිනකට කෙසෙල් කිලෝ 500කට වැඩි ප්‍රමාණයක් අපතේ යන බව එහි සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පවසයි. මහවැලි ‘H’ කලාපය, රාජාංගණය, එප්පාවල, කටියාව සහ... Read more
International NewsNews රුසියානු මගී යානා අනතුර: 49 දෙනෙකුට දිවි අහිමි වෙයිShiran VirajJuly 24, 2025 by Shiran VirajJuly 24, 20250 මොස්කව්, ජූලි 24 (ටාස් පුවත් සේවය) – රුසියාවේ ඈත පෙරදිග අමූර් කලාපයේදී අනතුරට ලක් වූ අංගාරා එයාර්ලයින්ස් හි An-24 මගී ගුවන් යානයේ සිටි සියලු දෙනා... Read more
International NewsNews යුද්ධයේ මුහුණුවර වෙනස් කරන ජර්මානු තාක්ෂණය: කැරපොත්තෝත් යුධ පිටියට!Shiran VirajJuly 24, 2025 by Shiran VirajJuly 24, 20250 යුක්රේන යුද්ධයේ බලපෑමෙන් අවදි වූ ජර්මනිය, සිය ආරක්ෂක අංශය සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීමට පියවර ගනිමින් සිටිනවා. ඒ සඳහා ඔවුන් යොමු වී ඇත්තේ කෘත්‍රිම බුද්ධිය (AI) සහ... Read more
NewsPolitical SVAT අහෝසි කිරීමෙන් අපනයන බිඳ වැටේවිද? – රවි කරුණානායක රජයෙන් ප්‍රශ්න කරයිShiran VirajJuly 24, 2025 by Shiran VirajJuly 24, 20250 රජය විසින් 2025 ඔක්තෝබර් 1 වන දින සිට Simplified VAT (SVAT) ක්‍රමය අහෝසි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා... Read more
Local NewsNews ‘ස්පා’ මුවාවෙන් ගණිකා මඩම් නැවත ක්‍රියාත්මකයි: බලධාරීන්ට ප්‍රශ්න!Shiran VirajJuly 24, 2025 by Shiran VirajJuly 24, 20250 2024 මාර්තු මාසයේදී පොලිස් වැටලීම්වලින් වසා දැමුණු නිකවැරටිය, සීදුව සහ කොච්චිකඩේ ප්‍රදේශවල පිහිටි “ස්පා” සහ සුවතා මධ්‍යස්ථාන නැවත ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ. ආයුර්වේද... Read more
BusinessBusiness NewsLocal NewsNews කාගිල්ස්හි නකල්ස් ස්ප්‍රින්ග් වෝටර් බහරේන් වෙළෙඳපොළටShiran VirajJuly 24, 2025 by Shiran VirajJuly 24, 20250 ශ්‍රී ලංකාවේ කාගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමේ නකල්ස් ස්ප්‍රින්ග් වෝටර් (Knuckles Spring Water) නිෂ්පාදනය, බහරේන් රාජධානියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහයෝගය ඇතිව බහරේන් වෙළෙඳපොළට නිල වශයෙන්... Read more
Entertainment NewsLocal NewsNews ශාර් රුක් ඛාන් වෙනුවට හෘතික් රෝෂන් ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ මහා උත්සවයටShiran VirajJuly 24, 2025 by Shiran VirajJuly 24, 20250 දකුණු ආසියාවේ ප්‍රථම සුඛෝපභෝගී ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ හි අති උත්කර්ෂවත් සමාරම්භක උත්සවය සඳහා බොලිවුඩ් සුපිරි නළු හෘතික් රෝෂන් ශ්‍රී... Read more