කරාපිටිය රෝහලේ රථ ගාල උණුසුම්Shiran VirajOctober 12, 2018 by Shiran VirajOctober 12, 20180 කරාපිටිය ශික්ෂණ රෝහලේ රථ ගාලේ වාහන නවතා තැබීම සම්බන්ධයෙන් රෝහල් වෙද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් අතර අර්බුදකාරි තත්ත්වයක් හටගෙන තිබේ. විශේෂඥ වෛද්‍යවරුන් සිය මෝටර් රථ නවතා... Read more
පැලවත්තේ ගින්නෙන් වෙළඳ සැල සම්පූර්ණයෙන් විනාශයි-174 බස් පාරත් වැසෙයිShiran VirajOctober 11, 2018 by Shiran VirajOctober 11, 20180 1.31pm:-බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික වෙළඳ සැලක හටගත් ගින්න නිවීම සඳහා මේ වන විට ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදාගෙන ඇති බව... Read more
රුපියල අද ඉතිහාසයේ වැඩිම බාල්දුව වෙයි..Shiran VirajOctober 11, 2018 by Shiran VirajOctober 11, 20180 ඇමරිකානු ඩොලරය ඉදිරියේදී ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේදීද විශාල වශයෙන් අවප‍්‍රමාණය වී ඇත. ඩොලරයක අද දිනයේ ගැනුම් මිල රුපියල් 169.01ක් වූ අතර විකිණුම් මිල වූයේ... Read more
කාලගුණයෙන් සීතල වුණ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් නිසා උණුසුම්Shiran VirajOctober 11, 2018 by Shiran VirajOctober 11, 20180 දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අශෝබන ලෙස බීමතින් හැසිරුණු තරුණයන් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්... Read more
රූපවාහිනී ලාංඡනයෙන් සැළලිහිණියා පියඹා යයිද..? රටම කතාකළ පුවත ගැන රූපවාහිනියෙන් නිවේදනයක්..!Shiran VirajOctober 11, 2018 by Shiran VirajOctober 11, 20180 ජාතික රූපවාහිනියේ ලාංඡනය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දැඩි ආන්දෝලනාත්මක කතා බහක් ඇති වුනා. ජාතික රූපවාහිනිය ආරම්භයේ සිටම පැවති සැළලිහිණියාගේ රුව සහිත ලාංඡනය වෙනුවට වෙනත් ලාංඡනයක්... Read more
බැසිල් රාජපක්‍ෂ ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂයෙක්..- මංගලShiran VirajOctober 11, 2018 by Shiran VirajOctober 11, 20180 බැසිල් රාජපක්‍ෂ යනු ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂ දේශපාලකයෙකු යයි ඇමති මංගල සමරවීර මහතා පවසයි. පවතින ආර්තික අර්බුදය ගැන බැසිල් රාජපක්‍ෂ මහතා පුවත්පතකට කර තිබූ... Read more
අද සිට වැසි අඩුවන ලකුණුShiran VirajOctober 11, 2018 by Shiran VirajOctober 11, 20180 බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින චණ්ඩ සුළිකුනාටුව (TITLI) අද(11) උදෑසන 02.00 පමණ වන විට, උතුරු අක්ෂාංශ 18.7 සහ නැගෙනහිර දේශාංශ 84.9 ආසන්නව ස්ථානගතව පැවති බව... Read more
මට දුමින්ද සිල්වා එක්ක හැප්පෙන එක මහ දෙයක් නොවෙයිShiran VirajOctober 11, 2018 by Shiran VirajOctober 11, 20180 පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවේදී හිරු නාලිකාවට දෙරණ නාලිකාවට ඉදි දැඩි ලෙස චෝදනා එල්ල කලාය. තරුණයෙක් පැහැර ගැනීමේ චෝදනාවන් අධිකරණය හමුවේ පිලිගත්තේ යයි එම... Read more
ලොවම දිනමින් යන ජනපති සීෂෙල්ස් රාජ්‍යත් දිනාගනී.. සිරගත කර සිටි ධීවරයන් බේරාගනී..Shiran VirajOctober 11, 2018 by Shiran VirajOctober 11, 20180 සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට පත් වූ ශ‍්‍රී ලාංකික ධීවරයන් සියලූ දෙනා නිදහස් කර ගැනීමට සීෂේල්ස් ජනාධිපතිවරයා සහ තමා අතර පැවති... Read more
ඉන්දියානු සාගර සමුළුව අද ඇරඹෙයිShiran VirajOctober 11, 2018 by Shiran VirajOctober 11, 20180 ඉන්දියානු සාගර ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගර විශාල වශයෙන් භාවිත කරන රටවලට පොදු අභිලාශ හා ගැටළුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු... Read more