එංගලන්තය සමඟ එක්දින තරඟාවලිය වැස්සට හේදෙයිද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්නShiran VirajOctober 10, 2018 by Shiran VirajOctober 10, 20180 ලංකාවට ඇදහැලෙන මහා වැස්ස නිසා රටම Cool වෙලා තියෙන්නේ. හැබැයි හෙට ඉඳන් රටම ක්‍රිකට් උණුසුමෙන් රත් වෙන්න නියමිතයි. හැබැයි දැන් ගොඩක් යට තියෙන ප්‍රශ්නයක් තමයි... Read more
නායයාම් නිවේදන තවදුරටත් වලංගුයි – ගංගාවල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට – පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටින්නShiran VirajOctober 10, 2018 by Shiran VirajOctober 10, 20180 පවතින වර්ෂාව හේතුවෙන් දිස්ති‍්‍රක්ක කිහිපයකට නිකුත් කළ නායයෑම් අනතුරු ඇගවීම තවදුරටත් වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් පර්යේෂණ අංශයේ වැඩබලන අධ්‍යක්‍ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස... Read more
ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයිShiran VirajOctober 10, 2018 by Shiran VirajOctober 10, 20180 අද (10) සැමරෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය පදනම් කරගනිමින් මානසික රෝගීන් සමාජ ගතකිරීමේ අරමුණින් අම්බලන්තොට රුහුණු සුව නිවහන මගින් විශේෂ පාගමනක් අද පෙරවරුවේ අම්බලන්තොට නගරයේ... Read more
විදුලි සැර වැදී කූපර් පොලිස් දිවියට සමුදෙයිShiran VirajOctober 10, 2018 by Shiran VirajOctober 10, 20180 විදුලි සැර වැදී කූපර් පොවවුනියාව,ඉරට්ටපෙරියකුලම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිල සුනඛයාට විදුලිය වැදීමෙන් අද(10) උදැසන ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි. නිල... Read more
නාරාහේන්පිට පාරක් ගිලා බසීShiran VirajOctober 10, 2018 by Shiran VirajOctober 10, 20180 නාරාහේන්පිට, කිරුල පාරේ, චිත්‍රා පටුමඟ මංසන්ධිය අසළ මාර්ගයේ කොටසක් ගිලා බැසීමකට ලක්ව තිබේ. අද(10) අළුයම 05.00 ට පමණ මෙලෙස මාර්ගය ගිලා බැස ඇති අතර එම... Read more
තවත් සද්ධන්තයෙක් යකඩ යකාගේ ගැටෙයිShiran VirajOctober 10, 2018 by Shiran VirajOctober 10, 20180 මඩකලපුව-කොළඹ දුම්රිය මාර්ගයේ වැලිකන්ද ප්‍රදේශයේ දී දුම්රියක ගැටී වන අලියෙක් බරපතළ තුවාල ලබා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. ඊයේ(09) රාත්‍රී 9.45ට පමණ මඩකලපුව සිට... Read more
හබරාදුවේ වෙඩි තැබීමක්Shiran VirajOctober 10, 2018 by Shiran VirajOctober 10, 20180 හබරාදුව, අකුරැස්ස පාර, පිලාන ප්‍රදේශයේදී වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයෙකු සොයාගෙන තිබේ. තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටින බවට පොලිස් හදීසි ඇමතුම් අංකයට ලද තොරතුරකට... Read more
යාපනයේ ගැටුමකින් වෙළඳ සැළකට හානිShiran VirajOctober 10, 2018 by Shiran VirajOctober 10, 20180 යාපනය, කොණ්ඩාවිල් ප්‍රදේශයේ රසකැවිලි විකුණු වෙළඳ සැළකට යාපනය කල්ලි සාමාජිකයින් පහරදී වෙළඳසැළ කඩා දමා ඇති බව යාපනය කෝපායි පොලීසිය පවසයි. ඊයේ(09) රාත්‍රියේ මෙම පහරදීම සිදුව... Read more
එ්කාබද්ධයේ තවත් රාත්‍රී සාකච්ඡාවක්Shiran VirajOctober 10, 2018 by Shiran VirajOctober 10, 20180 ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) රාත්‍රි පැවැත්වී තිබේ. මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේ මෙම හමුව පවත්වා ඇත.... Read more
මම අලුත් දේශපාලන ව්‍යාපාරයක් අරඹනවාShiran VirajOctober 10, 2018 by Shiran VirajOctober 10, 20180 තමන් විසින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. වත්මන් දේශපාලන ක්‍රමය පිළිබඳව කණස්සල්ලෙන් පසුවන... Read more