” පිදුරංගල ෆොටෝ එඩිට් කරපුවා ”- කැෆේ විධායක අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්.
පිදුරංගල කියලා කියන්නෙ පහුගිය දවස් වල ගොඩ දෙනෙක්ගෙ කතාබහට ලක් වුණ ඓතිහාසික ස්ථානයක්. පිදුරංගල කියන්නෙ ඓතිහාසික පුදබිමක් කියලා මාධ්‍යයෙන් ප්‍රචාරණය වෙනකන් ගොඩක් අය දැනගෙන හිටියෙත්...