ජනතාව බේදබින්න කරන්න කාටවත්ම ඉඩ දෙන්න බෑShiran VirajOctober 10, 2018 by Shiran VirajOctober 10, 20180 රටේ ජනතාව බේදබින්න කරන කිසිදු බලවේගයකට ඉඩ දිය නොහැකි බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ ජාතිවාදී, ආගම්වාදී කරුණු මගින් රටේ දියුණුවට ද බාධා එල්ල... Read more
සුළි කුනාටුව ඉන්දියාවටShiran VirajOctober 10, 2018 by Shiran VirajOctober 10, 20180 බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින සුළි කුනාටුව (TITLI) 2018 ඊයේ (09) 2330 පැය පමණ වන විට, උතුරු අක්ෂාංශ 15.5 සහ නැගෙනහිර දේශාංශ 86.0 ආසන්නව ස්ථානගතව... Read more
ජවිපෙ ගෙනා 20 සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය එරෙහිවෙයි – අද පාර්ලිමේන්තුවට දැනුම් දුන් අවසන් තීරණය මෙන්නShiran VirajOctober 9, 2018 by Shiran VirajOctober 9, 20180 ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය... Read more
ගිණි අවියක් ගෙන විරෝධතාවයක් කළ පොලිස් නිලධාරියාට ඇපShiran VirajOctober 9, 2018 by Shiran VirajOctober 9, 20180 තමා විසින් අත්අඩංගුවටගත් වැලි ලොරියක් අධිකරණයට ඉදිරිපත් නොකොට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නිදහස් කරන ලදැයි පවසමන්, ගිණි අවියක් රැගෙන විරෝධතාවයක නිරත වූ තෙබුවන පොලිසියේ පොලිස් සැරයන්වරයා... Read more
ඇමතිවරයෙකුට හා නිලධාරීන්ට ජනපතිගෙන් සී ෂෙල්ස් සිට උපදෙසක්Shiran VirajOctober 9, 2018 by Shiran VirajOctober 9, 20180 දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා. දෙදින රාජ්‍ය සංචාරයක්... Read more
කොරියන් ගිය ශ්‍රී ලාංකික තරුණයා යැවූ බව කියන අහස් කූරක් නිසා ඉන්ධන ලීටර් මිලියන තුනක් විනාශ වෙයි..! තරුණයා සැකපිට අත්අඩංගුවටShiran VirajOctober 9, 2018 by Shiran VirajOctober 9, 20180 දකුණු කොරියාවේ සෝල් නුවර තෙල් ගබඩා සංකීර්ණයක ඇති වූ පිපිරීමක් සම්බන්ධයෙන් 27 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව The Korea Herald පුවත් සේවය... Read more
ක්‍රිකට් ආයතනයේ මහා පරිමාණ මූල්‍ය වංචා රැසක් එළියට එක ළකුණු..! විකාශන අයිතිය සම්බන්ධ ගනුදෙනු වලට වැඩි අවධානයක් !Shiran VirajOctober 9, 2018 by Shiran VirajOctober 9, 20180 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතිවී තිබෙන අර්බුධකාරී ගැටළු මුල්කර ගනිමින් 2013 වසරේ සිට 2018 වසර දක්වා සිදුවූ ගනුදෙනුවල විශේෂ විගණනයක් ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර්... Read more
අමෙරිකානු ඩොලරය යලිත් ඉහළටShiran VirajOctober 9, 2018 by Shiran VirajOctober 9, 20180 ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතයන්ට අනුව අද (09) දිනයේ අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල ලෙස සටහන් වුයේ රු.172.34ක් ලෙසින්.... Read more
ගූගල් ප්ලස් ලීක් කරගෙනShiran VirajOctober 9, 2018 by Shiran VirajOctober 9, 20180 ලෝකයේ වඩාත් ආරක්ෂාකාරීම දත්ත ගබඩාව තියෙන්නේ ගූගල් සමාගමට. ඒත අද ගූගල් සමාගම මාධ්‍යයට කිව්ව විදිහට ගූගල් ප්ලස් සමාජ ජාලයේ දත්ත ලීක් වෙලා කියලා සැකයක් ඇවිත්.... Read more
ජන බලයට දුන් කිරි පැකට් ගැන වාර්තාව සැකයිShiran VirajOctober 9, 2018 by Shiran VirajOctober 9, 20180 කිරි පැකට් සිද්ධියේ රස පරීක්‍ෂක වාර්තාව පිළිබදව තමන්ට සැක පවතින බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා. ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කෙරුණු ‘‘ජනබලය කොළඹට’’ විරෝධතා රැළියට සහභාගීවූවන්ට ලබා... Read more