පවුල් සෞඛ්‍ය සේවිකාවන් විරෝධතාවයකShiran VirajJuly 22, 2018 by Shiran VirajJuly 22, 20180 කොළඹ දිස්ත‍්‍රික්කයේ ක්ෂේත‍්‍ර සේවයේ නියුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් ලබන බදාදා උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ, ඔවුන් ආරම්භ කළ වෘත්තීය කි‍්‍රයාමාර්ගයට මෙතෙක් බලධාරීන්ගෙන් විසදුමක් නොලැබීම... Read more
දුම්රිය සේවකයින් වැඩ වර්ජනයකට සුදානම්Shiran VirajJuly 22, 2018 by Shiran VirajJuly 22, 20180 සැලසුම් කළ පරිදි සිය අකුරට වැඩ කිරීමට වෘත්තීය කි‍්‍රයාමාර්ගය අද (22) මධ්‍යම රාති‍්‍රයේ සිට ආරම්භ කරන බව දුම්රිය තාක්ෂණ කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය පවසනවා. දුම්රිය... Read more
නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියාට කචල් එකක්Shiran VirajJuly 1, 2018 by Shiran VirajJuly 1, 20180 නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස නාවික හමුදාපතිවරයකුවීමට අවශ්‍ය පාඨමාලා හදාරා නොමැති අයකු පත් කිරීමට සූදානමක් ඇති බවට පැතිර ඇති පුවතක් හේතුවෙන් නාවික හමුදා අභ්‍යන්තර... Read more
CID ය කොම්පියුටර් ජිල්මාට් අල්ලන්න රටපුරා කාර්යාල අරියිShiran VirajJuly 1, 2018 by Shiran VirajJuly 1, 20180 පරිගණක අපරාධ මැඩලීම සඳහා දිවයිනේ පළාත් නවය තුළ “පරිගණක අපරාධ විමර්ශන ඒකක” නමයක් පිහිටුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වේ. එහි පළමු පියවර ලෙස ලබන 04... Read more
මාලිංගට යළිත් අවාසනාව උරුම වෙයි (VIDEO)Shiran VirajJuly 1, 2018 by Shiran VirajJuly 1, 20180 කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් පන්දු වාර 20 ක‍්‍රිකට් තරගාවලියේ ලසිත් මාලිංග නායකත්වය දරණ මොන්ටේ‍්‍රල් ටයිගර්ස් කණ්ඩායම ඊයේ (30) තවත් තරගයක් පරාජයට පත්වුණා. ඒ, සී. ඩබ්ලිව්.... Read more
ෆයිසර්ගේ කාර්යාලය පුංචි බොරැල්ලෙ ද ?Shiran VirajJuly 1, 2018 by Shiran VirajJuly 1, 20180 ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් ඈතින් සිට මේ දේ කළ යුතු බවට උපදෙස් දෙන බවත්, තමා සමඟ සකච්ඡා කිරීමට පැමිණ තමාගේ ඉලක්කය වන ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණුවට... Read more
මාසයක් තුළ පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවටShiran VirajJuly 1, 2018 by Shiran VirajJuly 1, 20180 මසක් තුළ සිදු කළ මෙහෙයුම්වලින් පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අතුරින්... Read more
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය නම් කරන්න යයිShiran VirajJuly 1, 2018 by Shiran VirajJuly 1, 20180 ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමට තීරණය කර තිබෙනවා. ලබන නොවැම්බර් මස මුල් සතියේදී එහි නායකත්වය හිටපු... Read more
ගාල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරස්ථාන සංරක්ෂණයටShiran VirajJuly 1, 2018 by Shiran VirajJuly 1, 20180 මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරස්ථාන සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. දොඩම්දුව ශෛලබිම්බාරාමය, කපුමුල්ල ශ්‍රි ඝනානන්දාරාමය, කතළුව පුර්වාරාමය, කළුවැල්ල... Read more
සිංහරාජෙ සද්ධන්තයින් රකින්න ජනපති අතට යෝජනාවලියක්Shiran VirajJune 20, 2018 by Shiran VirajJune 20, 20180 සිංහරාජයේ අවසන් අලි දෙදෙනා සංරක්ෂණය කිරීම සහ සිංහරාජය අවට අලි-මිනිස් ගැටුමට විසඳුම් යෝජනා මාලාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය විසින් ඉදිරිපත්... Read more