අවුරුද්දටවත් කැට ගහන්න බැරිදැයි කාන්තාවක් විමසලා; කැටපොළේදී පොලිස් ස්‌ථානාධිපතිට වට කරගෙන පහරදීලා
මාකෙළිඇල්ල පොලිස් මුරපළේ ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‌ෂක යූ. අමරසිංහ මහතා ප්‍රදේශයේ කැටපොළක දබරයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි ගිය අවස්‌ථාවේදී එහි සිටි පිරිසක් වටකරගෙන...