අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට අත්සන් 35ක්Shiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා තවදුරටත් අත්සන් ලැබෙමින් ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්ද සොයිසා පැවසුවේ ඊයේ (18) රාත්‍රිය වනවිට අත්සන් 35කට වැඩි ගණනක්... Read more
රණවිරු ස්මාරක කුළුණු කැලෑ වැදී වල් බිහිවෙයිShiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 වසර තිහක කාලයක් තිස්සේ පැවති කුරිරු ත්‍රස්තවාදයෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර රණවිරුවන් සිහි කිරීම පිණිස කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පහරිය ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක... Read more
පළාත් පාලන ආයතන පිහිටුවීම හෙට සිට ඇරඹේShiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 හෙට (20) සිට පළාත් පාලන ආයතන පිහිටුවීම ආරම්භ කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය පවසනවා. එම ආයතන පිහිටුවීමේ දිනය වෙනස් කිරීමට කිසිදු අවශ්‍යතාවක්... Read more
රුපියල බේරා ගැනීමට කැපවිය යුතුයිShiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල තවදුරටත් අව ප්‍රමාණවීම නතර කර ගැනීම සඳහා කඩිනම් පියවර රැසක් අනුගමනය කළ යුතු බව ආර්ථීක විශ්ලේෂකයින් පවසනවා. එසේ නොවුනහොත්... Read more
සිරුරින් වැය වන ශක්තිය නැවත ගන්නේ කොහොමද?Shiran VirajMarch 6, 2018 by Shiran VirajMarch 6, 20180 නිරෝගී ජීවිතයක් ගෙන යාම සඳහා සමබල ආහාර වේලක් ලබා ගැනීම අත්‍යවශ්‍යය. එවැනි සමබල ආහාර වේලක් සඳහා ආහාර වර්ග තුනක් ඇතුළත් විය යුතුය. සිරුරට ශක්තිය දෙන... Read more
ආවා කල්ලියේ හිටපු ප්‍රබලයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ගැසූ හේතුව සැකකරුවන් හෙළිකරයිShiran VirajMarch 5, 2018 by Shiran VirajMarch 5, 20180 යාපනය කොකුවිල් ප්‍රදේශයේ ආවා කල්ලියේ හිටපු ප්‍රබල සාමාජිකයෙකුගේ නිවසට ඊයේ (04) රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කොට පලා යමින් සිටි තරුණයින් දෙදෙනෙකු ගම් වාසීන්... Read more
එජාප ප්‍රතිසංවිධාන කමිටු වාර්තාව අද අගමැතිට !Shiran VirajMarch 5, 2018 by Shiran VirajMarch 5, 20180 එක්සත් ජාතික පක්ෂය පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම සඳහා යෝජනා ලබා ගැනීමට පත් කළ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (05) බාර දීමට නියමිතය.... Read more
වරාය බහලුම් ප්‍රවාහකයෝ වර්ජනයක් අරඹතිShiran VirajMarch 5, 2018 by Shiran VirajMarch 5, 20180 ද සිට වරාය බහලුම් ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමට සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන සේවක සංගමය තීරණය කර තිබේ. එහි ප්‍රධාන ලේකම් බී.අයි. ආබ්දීන් මහතා පැවසුවේ, බහලුම් ප්‍රවාහන... Read more
මෛත්‍රිව හමුවෙන්නැයි කළ ඉල්ලීමට මහින්දගේ ප්‍රතිචාරය මෙන්නShiran VirajMarch 5, 2018 by Shiran VirajMarch 5, 20180 ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවක් ගොඩනැගීමට අමාත්‍ය එස්. බී. දිසානායක උත්සහයක් දරා තිබෙනවා. නමුත් එම දැරූ උත්සහය ව්‍යාර්ථ... Read more
67 වන සංවත්සරය සමරන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් කරණම් වලින් අහස සරසයි.Shiran VirajMarch 5, 2018 by Shiran VirajMarch 5, 20180 ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ 67 වන සංවත්සරය සැමරුවා. 30 වසරක යුද්ධය නිම කරන්න ගුවන් හමුදාවෙන් ලැබුණ සේවය අපමණයි. ඊයේ අම්පාර ගුවන් හමුදා කදවුරේදී ගුවන්... Read more