NewsPolitical බදු වැඩි කරන්න.. ETCA ඉක්මන් කරන්න.. ඇමරිකා බද්දෙන් බේරීමට රනිල්ගෙන් උපදෙස්…Shiran VirajApril 8, 2025 by Shiran VirajApril 8, 20250 අමෙරිකාව විසින් පනවා ඇති ලද නව තීරු බදු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරයි. අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය. ඇමරිකා එක්සත් ජනපදයේ... Read more
Local NewsNews ‘සහන මල්ල’ මැ.කො. තහනම් කරයි.. මැතිවරණයෙන් පසු බෙදන්න දන්වයි…Shiran VirajApril 7, 2025 by Shiran VirajApril 7, 20250 රජය විසින් අලුත් අවුරුද්ද වෙනුවෙන් බෙදා දීමට පියවර ගෙන තිබූ සහන මල්ල අත්හිටුවීමට මැතිවරණ කොමිසම සභාව දැනුම් දී තිබේ. එම සහන මල්ල පළාත් පාලන මැතිවරණය... Read more
NewsPolitical ජනපති යලිත් රට වටා ජන රැලි අමතන්න යයි..Shiran VirajApril 7, 2025 by Shiran VirajApril 7, 20250 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා රැලියක් අද ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී සංවිධානය කර තිබේ. එය ඉදිරි පළාත් පාලන මැතිවරණය ජාතික ජනපදවියගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය... Read more
NewsPolitical මුල්මාස තුනේදී යතුරුපැදි ඇතුළු වාහන කාණ්ඩ 20ක් යටතේ වාහන තිස්හත්දහස් හාරසිය හැටතුනක් (37,463ක්) වන ලියාපදිංචි කිරීම් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.Shiran VirajApril 7, 2025 by Shiran VirajApril 7, 20250 යතුරුපැදි 33,992ක්, මෝටර් රථ 530ක් (ජනවාරි 111ක්, පෙබරවාරි 92ක්, මාර්තු 327ක්, ත්‍රිරෝද රථ 195ක්) ඇතුළු කාණ්ඩ 20ක් යටතේ ගැනෙන වාහන මෙසේ ලියාපදිංචි කර තිබේ. 2024... Read more
BusinessBusiness NewsLocal NewsNews පොල් ගෙඩි කෝටි 20ක් රටින් ගෙන්නයි..Shiran VirajApril 7, 2025 by Shiran VirajApril 7, 20250 වෙළෙඳපොළේ පවතින පොල් හිඟයට විසඳුමක් ලෙස අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් ගෙඩි මිලියන 200 කට සමාන වන ලෙස පොල් මද, පොල් කිරි, පොල්කිරි පිටි සහ... Read more
NewsPolitical ඇමරිකාවෙන් ආනයනික තීරු බද්ද බින්දුව කර අර්බුදයෙන් ගැලවෙන්නැයි කියයි..Shiran VirajApril 7, 2025 by Shiran VirajApril 7, 20250 ඇමරිකා එක්සත් ජනපදයෙන් මෙරටට අානයනය කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට බිංදුවක් දක්වා අඩු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි. කොළඹ... Read more
Local NewsNews මාලිමා මන්ත‍්‍රී අභාවප‍්‍රාප්ත වේ..Shiran VirajApril 6, 2025 by Shiran VirajApril 6, 20250 ජාතික ජන බලවේග ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවිර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් මත කරවනැල්ල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන්... Read more
NewsPolitical ඉන්දු ලංකා ගිවිසුමෙන් ලංකාව චීන විරෝධී යුද සන්ධානයකට.. චීනය, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය එක්වෙති..Shiran VirajApril 6, 2025 by Shiran VirajApril 6, 20250 ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම හේතුවෙන් චීනය වහා ප්‍රතිචාර දැක්වීම ආරම්භ කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි. මේ වන විටත්... Read more
NewsPolitical රටේ කිසිවෙකු දැකලා නැති ගිවිසුම් හතක් ජනාධිපති තනි කැමැත්තට අත්සන් කරලා..Shiran VirajApril 6, 2025 by Shiran VirajApril 6, 20250 ඉන්දියාව සමග අත්සන් කරන ආරක්ෂක ගිවිසුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර බල අරගලයේ පාර්ශවකරුවකු බවට පත් විය හැකි බවත්., එය අනාගතයේ ගැටුම්කාරී තත්ත්වයන්ට මග පෑදිය... Read more
Local NewsNews චන්දිමාල්ගේ අවුරුදු උත්සවය ගිනි ගනී.. අවුරුදු කුමර කුමරියන් දිව ගොස් බේරෙති..Shiran VirajApril 6, 2025 by Shiran VirajApril 6, 20250 රාජගිරියේ පිහිටි උත්සවශාලා ශාලාවක ඊයේ රාත‍්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබීම. රූපලාවන ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා විසින් සංවිධානය කරන ලද අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ අවසන්... Read more