Local NewsNews රජයේ ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට..?Shiran VirajMarch 3, 2025 by Shiran VirajMarch 3, 20250 ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති පිරවුම්හල් විදේශ සමාගම්වලට ලබාදීමට රජය උත්සාහයක නිරත වන්නේ යැයි සැකයක් ඇතිව තිබෙන බව ඉන්ධන බෙදුම්කරැවන්ගේ සංගමය සඳහන් කරයි.... Read more
Local NewsNews සමාජ ජලා මතට VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..Shiran VirajMarch 3, 2025 by Shiran VirajMarch 3, 20250 තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්, ඩිජිටල් නිර්මාණකරුවන් තම මැතිවරණ ව්‍යාපාරයට අතිශයින් ම නින්දිත ආකාරයට යොදාගත් මාලිමා ආණ්ඩුව දැන් ඔවුන්ට ම ප්‍රහාරයක් දීමට සූදානම් වන බව එක්සත් ජනරජ... Read more
Local NewsNews ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට බෝට්ටුවකින් පැනලා…?Shiran VirajMarch 3, 2025 by Shiran VirajMarch 3, 20250 අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සැලසුම මෙරට සිට මෙහෙය වූ මහමොලකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දී නම් තරුණිය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස්... Read more
NewsPolitical තෙල් පෝලිම් ඇවිල්ලා.. අලුත් ජනවරමක් හදන්න අවස්ථාව ඇවිල්ලා…- සජිත්Shiran VirajMarch 3, 2025 by Shiran VirajMarch 3, 20250 ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ ගැටලුවට රජය වහාම විසඳුම් ලබා දිය යුතු බවත්, එම විසඳුම් ලබා දෙන තෙක් මෙතෙක් පැවති ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බවත් සමගි ජන... Read more
Local NewsNews සිසුවෙකුට පහර දුන්නේ යයි විදුහල්පති රිමාන්ඩ්…Shiran VirajMarch 3, 2025 by Shiran VirajMarch 3, 20250 පොලොන්නරුව ප‍්‍රදේශයේ පාසලක සිසුවෙකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදුකලේ යයි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු අධිකරණය විසින් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර... Read more
Local NewsNews කාන්තාවන්ට ජාතික සතියක්…Shiran VirajMarch 3, 2025 by Shiran VirajMarch 3, 20250 මාර්තු 08 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධාන කෙරෙන ජාතික කාන්තා සැමරුම වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට... Read more
Local NewsNews සැගවී සිටි දේශබන්දු බාර වෙයි..?Shiran VirajMarch 3, 2025 by Shiran VirajMarch 3, 20250 හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට ඉදිරිපත් වනු ඇතැයි වාර්තා වෙයි. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කර ඇති නියෝගයක් අනුවයි.... Read more
BusinessBusiness NewsNews කොළඹ කොටස් දැවැන්ත කඩා වැටීමක…Shiran VirajMarch 3, 2025 by Shiran VirajMarch 3, 20250 අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 311.37 කින් පහල ගිය... Read more
Local NewsNews අලුත් ඇණැවුම් පෝලිමේ එයි.. වාහන මිල අඩුවීම ස්ථිරයි..Shiran VirajMarch 2, 2025 by Shiran VirajMarch 2, 20250 මෙරට භාවිත කර අලෙවි කරනු ලබන වාහන මිල ඉදිරි මාස කිහිපය තුළදී 30%කින් පමණ අඩු වනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ... Read more
Local NewsNews ෂෙඩ් හිමියන් තද තීන්දුවක..Shiran VirajMarch 2, 2025 by Shiran VirajMarch 2, 20250 රට පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් රාත්‍රී අටට වසා දැමීමට ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. එහි සම ලේකම් කපිල නා ඔටුන්න මහතා කියා සිටියේ ඉන්ධන... Read more