Local NewsNews ඉන්ධන නැතොත් බස් නවත්වනවා.. පෝලිං වල ඉදල බස් දුවන්න බෑ..Shiran VirajMarch 1, 2025 by Shiran VirajMarch 1, 20250 ඩීසල් නොලැබුණොත් ලබන සදුදා දිනයේ සිට බස් රථ ධාවනය නොකර සිටීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඒ හේතුවෙන් බස්... Read more
BusinessBusiness NewsLocal NewsNews සදුදා සිට රට පුරාම තෙල් නෑ.. අද එන්නේ ඊයේ ඔ්ඩර් කල තෙල්.. නව ඇණැවුම් නෑ.. – ෂෙඩ් සභාපති…Shiran VirajMarch 1, 2025 by Shiran VirajMarch 1, 20250 අද සහ හෙට දෙදෙනෙන් පසු සඳුදා දිනයේ සිට රට පුරා පිරවුම් හල්වල ඉන්ධන අවසන් වනු ඇති බව ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ... Read more
Local NewsNews ජනාධිපති කාර්යාලයේ වාහන 22ක් වෙන්දේසි කරයි.. 07ක් නොවිකිණේ..Shiran VirajMarch 1, 2025 by Shiran VirajMarch 1, 20250 ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය (28) සිදු කෙරිණි. රජයේ වියදම්... Read more
NewsPolitical ලංකාවට දුන් USAID ආධාර 90%කින් කපා හරී..Shiran VirajMarch 1, 2025 by Shiran VirajMarch 1, 20250 අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු කෙරෙන බව රජයේ ප්‍රකාශකයෙක්... Read more
BusinessBusiness NewsLocal NewsNews ගොවීන් රජයට වී කිලෝ 16,000ක් විකුණලා..Shiran VirajMarch 1, 2025 by Shiran VirajMarch 1, 20250 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ වන විට අස්වනු නෙළීම අරම්භ කර ඇති අතර දින කීපයක් තුළ රජයට වී කිලෝ ග්‍රෑම් 16336 ක් ලබා දුන් බව වී අලෙවි... Read more
BusinessBusiness NewsLocal NewsNews පිරවුම්හල් රැසක ඉන්ධන අවසන්.. දිගු පෝලිම්…Shiran VirajMarch 1, 2025 by Shiran VirajMarch 1, 20250 රට පුරා ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වී තිබේ. ඒ ඊයේ පස්වරුවේ සිට ඇති වී තිබෙන අධික ඉල්ලුම හේතුවෙනි. ඉන්ධන බෙදුම් හරුවන් වෙත... Read more
Local NewsNews දුරකථන කුලුණකට විරෝධය.. රාත්‍රීයේ හොරෙන් හාරයි…Shiran VirajMarch 1, 2025 by Shiran VirajMarch 1, 20250 මෙරට පෞද්ගලික ජංගම දුරකථන සමාගමක සම්ප්‍රේක්ෂණ කුලුණක් මහජන අදහස් විමසීමකින් තොරව කුලුණ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් හැටන් සමනළගම සහ බණ්ඩාරනායකපුර පදිංචිකරුවන් (28) දින විරෝධය... Read more
NewsPolitical ඉන්ධන හිගයක් හදන කුමන්ත‍්‍රණයක් තිබෙනවා..Shiran VirajMarch 1, 2025 by Shiran VirajMarch 1, 20250 කිසිම ආකාරයක ඉන්ධන හිඟයක් රට තුළ නැතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි. ප්‍රමාණවත් ඉන්ධන සංචිත මේ මොහොතේ රට තුළ ඇති බවද... Read more
Local NewsNews සමාජ ජලා මතට VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..Shiran VirajMarch 1, 2025 by Shiran VirajMarch 1, 20250 තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්, ඩිජිටල් නිර්මාණකරුවන් තම මැතිවරණ ව්‍යාපාරයට අතිශයින් ම නින්දිත ආකාරයට යොදාගත් මාලිමා ආණ්ඩුව දැන් ඔවුන්ට ම ප්‍රහාරයක් දීමට සූදානම් වන බව එක්සත් ජනරජ... Read more
Local NewsNews පොලිසිය දේශබන්දුගේ නිවසට පනී.. ඔහු අතුරුදහන්..Shiran VirajMarch 1, 2025 by Shiran VirajMarch 1, 20250 හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පදිංචි නිවස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විසින් සෝදිසියකට ලක් කර තිබේ. ඒ ඔහු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් කරන ලද... Read more