Local NewsNews දේශබන්දු අල්ලන්න පොලිස් මෙහෙයුමක්..Shiran VirajFebruary 28, 2025 by Shiran VirajFebruary 28, 20250 2023.12.31 වන දින වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිටදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට, වැලිගම පොලිස් ස්ථානයට අනුයුක්තනිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් කොළඹ අපරාධ... Read more
BusinessBusiness NewsLocal NewsNews ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවත් වෙති…Shiran VirajFebruary 28, 2025 by Shiran VirajFebruary 28, 20250 තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අද (28) මධ්‍යම රාත්‍රියෙන් සිට ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇත. ඒ අනුව දැනට පවතින සංචිත බෙදා හරින අතර... Read more
BusinessBusiness NewsNews ‘මුල්‍ය’ වචනය භාවිතයට මහ බැංකුවෙන් තහනමක්…Shiran VirajFebruary 28, 2025 by Shiran VirajFebruary 28, 20250 ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලට පටහැනිව ‘මූල්‍ය’ යන වචනය භාවිතා කිරීම... Read more
Local NewsNews අයවැයට එරෙහිව විදුහල්පතිලා කොළඹ වටලන්න එයි..Shiran VirajFebruary 28, 2025 by Shiran VirajFebruary 28, 20250 රජය තමන්ට දුන් පොරොන්දු මෙවර අය – වැයෙන් ඉටු නොකළහොත් සියලු විදුහල්පතිවරුන් අය – වැය තෙවැනි වර කියවීම අවසන් වීමට පෙර කොළඹට පැමිණ විරෝධතාවක නිරතවන... Read more
Local NewsNews ගණේමුල්ලේ සංජීව ඝාතනය ගැන විනිසුරුවරියගෙනුත් ප‍්‍රශ්ණ කරන්න යයි..Shiran VirajFebruary 28, 2025 by Shiran VirajFebruary 28, 20250 නීතිඥ වෙස් ගෙන අධිකරණය වෙත ඇතුළු වී පාතාල කල්ලි නායක ගනේමුල්ල සංථීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඇසින් දුටු තවත් එක් සාක්ෂියක් ලෙස එම අවස්ථාවේ... Read more
BusinessBusiness NewsNews අයවැයේ ආදායම් උපයන්නේ ගෙන්වන වාහනවලට බදු ගහලා…- මුදල් අමාත්‍යංශ ලේකම්Shiran VirajFebruary 19, 2025 by Shiran VirajFebruary 19, 20250 2025 වසර සඳහා වන අයවැයේ ආදායම් උපයා ගැනීමට අපේක්ෂිත ප්‍රධාන ක්‍රමවේදය ආනයන සීමා ලිහිල්කර වාහන ආනයන බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews වාදපිටියේ විපතක්.. මාලිමා දෙකක් එක මිටට ගනී.. ‘බෑ කියන්නෙම නෑ..’ ලක්මාලි SB තියරියට පසු බසී..Shiran VirajFebruary 19, 2025 by Shiran VirajFebruary 19, 20250 පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් නවදහසකින් ඉහළ නැංවීමට මෙවර අයවැය මගින් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දෙරණ වාද පිටියේදී උණුසුම් තත්ත්වයක් ඇති විය. ඊයේ රාත්‍රියේ... Read more
NewsPolitical ඉදිරි වසර තුනම IMF.. අපේ අයවැයක් ගේන්නේ 2029දී..- චතුරංගShiran VirajFebruary 19, 2025 by Shiran VirajFebruary 19, 20250 ඉදිරි වසර තුනක කාලය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩ සමග වන වැඩසටහනේ ඉදිරියට යන බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. ජාතික ජන බලවේගයට... Read more
Local NewsNews විදුලිය විසන්දි කල වදුරා ගැන ආයෙ අහන්න එපා.. ඒක ඉවරයිනෙ..- නලින්දShiran VirajFebruary 19, 2025 by Shiran VirajFebruary 19, 20250 වඳුරෙක් නිසා රටටම විදුලිය විසන්දි වීමේ සිදුවීම සම්බන්ධයෙන් යළි ප්‍රශ්න නොඅසන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද... Read more
Local NewsNews රනිල්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි…Shiran VirajFebruary 19, 2025 by Shiran VirajFebruary 19, 20250 ජනාධිපතිවරණය ඉකුත් වසරේ ප්‍රකාශයට පත් කළ දින සිට ජනාධිපතිවරණය පැවැත්වූ දිනය තෙක් නීතියට පටහැණි ලෙස විනිවිදභාවයකින් තොරව මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කර ඇති බැවින් එම... Read more