Govpay දැන් ඇරඹුවා.. ක‍්‍රියාත්මක ආයතන මෙන්න..Shiran VirajFebruary 7, 2025 by Shiran VirajFebruary 7, 20250 ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය.... Read more
NewsPolitical ලසන්ත වික්රමතුංග ඝාතනය ගැන යලි පරීක්‍ෂණ කරනවා.. යලි අධි චෝදනා ගොනු කරනවා..- හරිනිShiran VirajFebruary 7, 2025 by Shiran VirajFebruary 7, 20250 මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව අවශ්‍ය නම් රජය නැවත අධිචෝදනා ගොනු කරන බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි. අවශ්‍ය නම් රජය නව පරීක්ෂණයක් ආරම්භ... Read more
International NewsLocal NewsNews ජපානයෙන් ලංකාවට ලොකු ආධාරයක්..Shiran VirajFebruary 7, 2025 by Shiran VirajFebruary 7, 20250 පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් වූ ශ්‍රී ලංකා රජයේ කැපවීමට ජපාන රජයේ ත්‍යාගශීලී සහය මගින් විශාල දායකත්වයක් ලබා දී ඇත. ඒ යටතේ... Read more
Local NewsNews මන්නාරම සුලං බලාගාරය දේශපාලන පන්දමකට..? කැබිනට් අනුමැතියත් ලැබේ..Shiran VirajFebruary 7, 2025 by Shiran VirajFebruary 7, 20250 මන්නාරමේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ටෙන්ඩරය ලබාදීමට සුදුසුකම් සහිත සමාගමකට ලබා නොදී දේශපාලන හිතවත්කම් මත වෙනත් ප්‍රසිද්ධ සමාගමකට ලබා දීමට යන බව... Read more
Local NewsNews අධිකරණයෙන් අපුරු දඩුවමක්….Shiran VirajFebruary 6, 2025 by Shiran VirajFebruary 6, 20250 හැටන් නගරයේ මත්ස්‍ය වෙලදසැලකින් ඉවත් කරන අපද්‍රව්‍ය පැරණි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇළ මාර්ගයකට මුදා හැරි ලොරි රථයක් රියදුරු සහ රිය සහයකයා හැටන් පොලිසියේ නිලධාරින්... Read more
NewsPolitical වාහන මිල වැඩි වුනේ ගිය ආණ්ඩුවල වරදින්.. සංචිත වැඩි කරලා අඩු මිලට වාහන දෙන්නම්…Shiran VirajFebruary 6, 2025 by Shiran VirajFebruary 6, 20250 වාහන ආනයනය නතර කිරීමත් සමග දේශීය වහාන එකලස් කිරීමේ කර්මාන්තය දියුණු වූ බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. “2019 සිට වාහන... Read more
Local NewsNews ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි..Shiran VirajFebruary 6, 2025 by Shiran VirajFebruary 6, 20250 හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබේ. ඒ ආගමන හා විගමන පනත... Read more
Local NewsNews පාස්කු බෝම්බ චෝදනාවට ගෝටාගෙන් ප‍්‍රකාශයක්..Shiran VirajFebruary 6, 2025 by Shiran VirajFebruary 6, 20250 පාස්කු ඉරිදා ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අසාත් මවුලානා විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල කර ඇති චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ... Read more
BusinessBusiness NewsNews වි සහතික මිල අනුව සහල් පාලන මිලට දෙන්න බෑ.. සහල් මිල යලි ප‍්‍රකාශයට සූදානම්..Shiran VirajFebruary 6, 2025 by Shiran VirajFebruary 6, 20250 වී මිලට ගැනීම සඳහා රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති සහතික මිල හේතුවෙන් සහල් මිල ඉහළ යනු ඇති බව බව මරඳගහමුල සහල් ව්‍යාපාරිකයන් කියා සිටිති.... Read more
Local NewsNews ලසන්ත වික‍්‍රමතුංගගේ බිරිදට ආණ්ඩුවෙන් ඉහල තනතුරක්…Shiran VirajFebruary 6, 2025 by Shiran VirajFebruary 6, 20250 ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ මහත්මිය නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ උපදේශක තනතුර සඳහා රජය විසින්... Read more