BusinessBusiness NewsNews විදුලි ගාස්තුවිදුලි ගාස්තුවලට කරන දේ කියන්නේ ජනවාරි 17ලු..වලට කරන දේ කියන්නShiran VirajDecember 29, 2024 by Shiran VirajDecember 29, 20240 විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ යෝජනා, විදුලි පාරිභෝගික යෝජනා ආදිය ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.... Read more
BusinessBusiness NewsNews බිත්තරයකින් රුපියල් දහයක් පාඩුයි..- බිත්තර සංගමයShiran VirajDecember 29, 2024 by Shiran VirajDecember 29, 20240 අද වන විට බිත්තර වෙළඳපොළට නිකුත් කරමින් සිටින්නේ නිෂ්පාදන වියදමට වඩා වඩා අඩු මිලකට බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සඳහන් කරයි. එහි සභාපති හෙක්ටර්... Read more
NewsPolitical මෙවර සහල්, ලුණු ප්‍රශ්නය ගිය ආණ්ඩුවේ.. එන අවුරුද්දේ ආවොත් අපේ..- ඇමතිShiran VirajDecember 29, 2024 by Shiran VirajDecember 29, 20240 අද ඇති වි තිබෙන සහල් හා ලුණු ප්‍රශ්නය වර්තමාන ආණ්ඩුවට භාරගත නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතා සඳහන් කරයි. වර්තමාන ආණ්ඩුව පැමිණ... Read more
NewsPolitical රජයේ ගුරුවරුන් තම පන්තියේ සිසුනට ටියුෂන් දීමට තහනමක් නෑ..- අධ්‍යාපන නි. ඇමතිShiran VirajDecember 29, 2024 by Shiran VirajDecember 29, 20240 ටියුෂන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම හෝ නියාමනය මේ මොහොතේ රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල නැතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පැවසීය. එහෙත් ප්‍රාථමික,... Read more
NewsPolitical බංකොලොත් ලේබලය අපේ ආණ්ඩුවෙන් ඉවත් කලා..- මාලිමා මන්ත‍්‍රීShiran VirajDecember 29, 2024 by Shiran VirajDecember 29, 20240 විපක්ෂය බියවෙන තරමේ ජාත්‍යන්තර සබඳතා ප්‍රමාණයක් නව ආණ්ඩුව විසින් ඇතිකරගෙන තිබෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා සඳහන් කරයි. කොටස් වෙළඳපොළද දිනෙන්... Read more
BusinessBusiness NewsNews පාලන මිලට සැමන් නෑ…Shiran VirajDecember 29, 2024 by Shiran VirajDecember 29, 20240 ඉකුත් සතියට සාපෙක්ෂව (29) දින වන විට දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව එලවළු සිල්ලර වෙලෙදුන් පවසයි. රු 160... Read more
Local NewsNews ‘පඩි වැඩි කරනු..’ ස්ටාලින් යලි සටන් අරඹයි..Shiran VirajDecember 29, 2024 by Shiran VirajDecember 29, 20240 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලියෙන් පොරොන්දු වූ වැටුප් වැඩි නොකළහොත් නැවතත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එම... Read more
BusinessBusiness NewsNews FD ගලවති.. බැංකු පද්ධතිය අවදානමේ..Shiran VirajDecember 29, 2024 by Shiran VirajDecember 29, 20240 බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද සියයට 10 දක්වා ඉහළ දැමීම හේතුවෙන් තැන්පත්කරුවන් බොහෝ දෙනෙකු සිය තැන්පතු ඉවත් කරගැනීමට පෙලඹෙන බවත්, ඉන් බැංකු... Read more
Local NewsNews සීදූවේ පාතාලයෙන් වෙඩි වැලක්..Shiran VirajDecember 28, 2024 by Shiran VirajDecember 28, 20240 සීදූව පොලිස් වසමේ ලියනේගේමුල්ල ප්‍රදේශයේ නිවසකට කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පලා ගොස් අති බවට සීදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන... Read more
NewsPolitical කුඩු රටට පැමිණීම, හොරු රට පැනීම වැළැක්වීමට ජනපති ගත් තීන්දු මෙන්න…Shiran VirajDecember 28, 2024 by Shiran VirajDecember 28, 20240 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක්... Read more