Local NewsNews මන්නාරම, පුල්මුඩේ න්‍යෂ්ටික බලාගාර තුනක්.. ආයෝජකයන් සොයයි..Shiran VirajDecember 28, 2024 by Shiran VirajDecember 28, 20240 මෙගා වොට් 900 ක විදුලියක් ජනනය කළ හැකි නන්‍යෂ්ටික බලාගාර තුනක් ඉදිකිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු සොයා ගැනීම වෙනුවෙන් සකස් කළ අභිලාෂය ප්‍රකාශ කිරීමේ පත්‍රයට නීතිපති... Read more
Local NewsNews මනුෂ නානායක්කාරගේ සහෝදරයා අත්අඩංගුවට.. ලේකම් පසුපස පොලිසිය පන්නයි.. ඔහු අතුරුදන්..Shiran VirajDecember 28, 2024 by Shiran VirajDecember 28, 20240 හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මූල්‍ය වංචා සිද්ධියකට අදාළව මෙම සැකකරු බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය... Read more
Local NewsNews යෝෂිත CID කැදවයි.. අයථා වත්කම් සොයයි..Shiran VirajDecember 28, 2024 by Shiran VirajDecember 28, 20240 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. ඒ අනුව ඔහුට ජනවාරි මස තුන්වෙනි දින එහි පෙනී... Read more
Local NewsNews සේවක කප්පාදුවක්… පලාත් සභාවලින් 25%ක්.. ඇතැම් ආයතනවලින් 80%ක්..Shiran VirajDecember 28, 2024 by Shiran VirajDecember 28, 20240 ඉදිරි පස් වසරේ දී පළාත් සභා කාර්ය මණ්ඩලයන්හි සේවක සංඛ්‍යාවෙන් සියයට විසි පහත් තිහත් අතර ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. මෙලෙස අඩු කෙරෙන්නේ... Read more
Local NewsNews ගාලු කොටුවට ඇතුළු වන දොරටුව වසා දමයි..Shiran VirajDecember 28, 2024 by Shiran VirajDecember 28, 20240 ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ 28 සිට 31 වන දා දක්වා තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කරයි’... Read more
NewsPolitical කුඩු බොන අයට වඩා කුඩු ගේන අය අල්ලන්නැයි කියයි..Shiran VirajDecember 28, 2024 by Shiran VirajDecember 28, 20240 පොලිසිය මෙතෙක් ඇල්ලුයේ කුඩු භාවිත කරන අව බවත් කුඩු ගේන කෙනා ඇල්ලුවේ නැති බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීමට... Read more
Local NewsNews රිලවු ඇල්ලීම නවත්තයි.. පහසුකම් නෑ..Shiran VirajDecember 27, 2024 by Shiran VirajDecember 27, 20240 වගා හානි කරන රිලවුන් අල්ලා වන්ධ්‍යකරණයට ලක් කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය අඩාල වී තිබේ. ඒ පශු වෛද්‍යවරුන්ගේ හිගය ප්‍රවාහන පහසුකම් හා අනෙකුත් පහසුකම් නොමැති වීම... Read more
Local NewsNews දුම්රිය ප්රමාදයට හේතුව ආර්ථික අර්බුදයයි…- සාමාන්‍යාධිකාරීShiran VirajDecember 27, 2024 by Shiran VirajDecember 27, 20240 දුම්රිය ප්රමාදයට හේතුව ආර්ථික අර්බුදයේ බලපෑම සහ දුම්රිය නඩත්තු කිරීමට අවශ්‍ය උපකරණ ආදිය මිලදී ගැනීමට නොහැකි වීම බව නව දුම්රිය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ධම්මික ජයසුන්දර පැවසීය.... Read more
Local NewsNews බීමත් රියදුරන්ගේ රියදුරු බලපත‍්‍රය අහෝසි කරන්න යයි..Shiran VirajDecember 27, 2024 by Shiran VirajDecember 27, 20240 බීමත් බීමතින් රිය පැදවීමේ වරදට අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය වසරක කාලයකට අත්හිටීමට හෝ අවලංගු කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීමට පොලිසිය කටයුතු කරමින් සිටියි. බීමතින්... Read more
BusinessBusiness NewsNews රජය ආනයනය කල පලමු සහල් තොගය කොළඹ වරායට..Shiran VirajDecember 27, 2024 by Shiran VirajDecember 27, 20240 රට තුල ඇතිව තිබෙන සහල් හිඟයට විසදුමක් ලෙස රජය විසින් ආනයනය කරන පළමු සහල් තොගය අද දිනයේ කොළඹ වරායට පැමිණිමට නියමිය. පලමු තොගය වන මෙය... Read more