මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ වැඩ භාර ගනියිShiran VirajJanuary 22, 2019 by Shiran VirajJanuary 22, 20190 විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මීට නොබෝ වේලාවකට පෙර වැඩ භාර ගනු ලැබුවා. මේ අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා,... Read more
චන්ද්‍රිකා කුණු වෙච්ච පුඩිමක්-ගම්මන්පිලShiran VirajJanuary 21, 2019 by Shiran VirajJanuary 21, 20190 යෝජිත නව ව්‍යවස්තාව අනුව පොලිස් දෙපාර්තමේන්තුව කොටස් 10කට කඩා වෙන් කිරිමට යොජනා කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.... Read more
සරත් ෆොන්සේකා බල්ලෙක්..ඔහු එජාපයෙන් පන්නා දැමිය යුතුයි-තෙවරප්පෙරුම නොනැවතේShiran VirajJanuary 7, 2019 by Shiran VirajJanuary 7, 20190 2010 ජනාධිපතිවරණයට සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කළේ ඔහු මෙවන් සුනඛයකු බව නොදැන යයි නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ... Read more
“හෙට ජනවාරි 08” – එජාපයෙන් මතක් කිරීමක්Shiran VirajJanuary 7, 2019 by Shiran VirajJanuary 7, 20190 කැබිනට් රැස්වීම අද (07) දිනයේ පැවැත්වෙනවා. ඒ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්. සාමාන්‍යයෙන් කැබිනට් රැස්විම පැවැත්වෙන්නේ සෑම සතියකම අගහරුවාදා දිනයේයි. එහෙත්, හෙට (08) දිනයට නියමිත විශේෂ වැඩසටහන් කිහිපයක්... Read more
නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹීමට පෙර මෛත්‍රි – මහින්ද මන්ත්‍රිවරු සමග සාකච්ඡා කරයිShiran VirajJanuary 7, 2019 by Shiran VirajJanuary 7, 20190 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ඒ සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා... Read more
විධායක ජනාධිපති ක්‍රමය අහෝසියි..පාර්ලිමේන්තුවට වැඩි බලතල නව ව්‍යවස්ථාවක්Shiran VirajJanuary 4, 2019 by Shiran VirajJanuary 4, 20190 ශ්‍රී ලංකාවේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබන සතියේ ඉදිරිපත් කෙරේ. කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව කෙටුම්පත... Read more
නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට දයාසිරිShiran VirajJanuary 4, 2019 by Shiran VirajJanuary 4, 20190 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පත් කිරීමට අද (03) රාත්‍රියේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.(under the... Read more
විෂය පථයන් ගැසට් කිරීමෙන් පසු පළමු කැබිනට් රැස්වීම අදShiran VirajJanuary 2, 2019 by Shiran VirajJanuary 2, 20190 නව වසරේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම අද (02) පැවැත්වීමට නියමිතයි. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. රනිල් වික‍්‍රමසිංහ මහතා යළි අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉකුත්... Read more
තමා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා නොගත් බව මහින්ද කියයිShiran VirajDecember 24, 2018 by Shiran VirajDecember 24, 20180 තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා නොගත් බවත් අයදුම්පත පමණක් යොමු කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව කියා... Read more
මාර්ගවල ප‍්‍රශ්න තිබෙනවානම්, පාරවල් කැඩිලානම් මට කෝල් කරන්න.. ඔක්කොම හදලා දෙනවා..- රන්ජන්Shiran VirajDecember 23, 2018 by Shiran VirajDecember 23, 20180 රට පුරා මහා මාර්ගවල මාර්ගවල ප‍්‍රශ්න ඇත්තේ නම් තම දුරකතනයට අමතා එය දැනුම් දෙන ලෙස මහා මාර්ග රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සදහන් කරයි. එම... Read more