NewsPolitical ඉදිරි වසර තුනම IMF.. අපේ අයවැයක් ගේන්නේ 2029දී..- චතුරංගShiran VirajFebruary 19, 2025 by Shiran VirajFebruary 19, 20250 ඉදිරි වසර තුනක කාලය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩ සමග වන වැඩසටහනේ ඉදිරියට යන බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. ජාතික ජන බලවේගයට... Read more
NewsPolitical වසර 30කින් හොදම අයවැය මෙයයි.. ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම මෙවරයි.. අවයැය නරකයි කියන්නේ කුහකයෝ..Shiran VirajFebruary 18, 2025 by Shiran VirajFebruary 18, 20250 ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය වසර තිහක් තුළ ඉදිරිපත් වූ සාධනීයම අයවැය බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා... Read more
NewsPolitical ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනයට බදු ඉවත් කල යුතුමයි.. නමුත් IMF නිසා කරන්න බෑ..Shiran VirajFebruary 18, 2025 by Shiran VirajFebruary 18, 20250 ආහාර, සෞඛ්‍ය හා අධ්‍යාපන උපකරණ සඳහා බදු සහන ලබාදීම රජයේ ප්‍රතිපත්තිය වුවත් මෙවර අයවැයේදී එම බදු සහන ලබා දීමට යම් සීමා පැවැති බව ආර්ථික සංවර්ධන... Read more
Local NewsNewsPolitical ඇප නැතිව ණය දෙන බැංකුවක්..Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 රජය විසින් නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත් පළමු පියවර ලෙස දැනට පවතින රාජ්‍ය බැංකු යාන්ත්‍රණය හරහා ස්ථාපිත කරන බව ජනාධිපති අනුර දිසානායක... Read more
Local NewsNewsPolitical මන්ත‍්‍රිලාට වාහන හෝ බලපත‍්‍ර නෑ.. රජයේ නිලධාරීන්ට වාහන දීමනාවක්..Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන හෝ වාහන බලපත්‍ර ලබා නොදෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කිරීමක් සිදු කර... Read more
Local NewsNewsPolitical ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දෙයි..Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දීම සදහා 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් යෝජනා කර තිබේ. මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ආණ්ඩු... Read more
Local NewsNewsPolitical අධ්‍යාපනය හා සෞඛ්‍යට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්..Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් අධ්‍යාපනය හා සෞඛ්‍ය සදහා ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කර ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි. මුදල් අමාත්‍යවරයා... Read more
NewsPolitical මේ ආණ්ඩුව ජනතාව විසින් ආරක්‍ෂා කරනවා..Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අරලගංවිල මහවැලි රංග ශාලාවේ පැවති... Read more
Local NewsNewsPolitical සම්පූර්ණ අයවැය මෙන්න…Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්න්තුවට ඉදිරිපත් කරන ලද සම්පූර්ණ අයවැය යෝජනාවලිය මෙහි දැක්වෙයි. බාගත කරන්න මෙතනින්..... Read more
Local NewsNewsPolitical රජයේ සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ මෙසේය.Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 ‘ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප මේ වන විටත් රුපියල් 3,000 ක් අප විසින් ජනාධිපතිවරණය ජයගත් විගසම වැඩි කොට තිබෙනවා. 2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන් එකම... Read more