NewsPolitical විදුලිය බිද වැටීම සුළු දෙයක්.. ඒකට ඇමති ඉල්ලා අස්වෙන්න උවමනා නෑ..Shiran VirajFebruary 12, 2025 by Shiran VirajFebruary 12, 20250 විදුලි බලය හදිසියේ බිඳ වැටීම එක සිදුවීමක් පමණක් බවත් එය සැමදාම පවතින විදුලි බිඳ වැටීමක් නොවන බවත් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. එම... Read more
NewsPolitical NGO කුමන්ත්‍රණ ගැන හොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලයිShiran VirajFebruary 11, 2025 by Shiran VirajFebruary 11, 20250 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට තුළ ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන... Read more
NewsPolitical රට පුරා සමුපකාර දිනන්න මාලිමා දැවැන්ත මෙහෙයුම්..Shiran VirajFebruary 11, 2025 by Shiran VirajFebruary 11, 20250 ජාතික ජනබලවේග ප්‍රධානීන් විසින් සමුපකාර නිලවරණ සඳහාද පක්ෂයේ යාන්ත්‍රණය තීව‍්‍ර ලෙස මැදිහත් කරමින් ඇති බව වාර්තා වෙයි. ආසන්න කාලයේදී සමුපකාර නිලවරණ කිහිපයක් පරාජයට පත්වීම මත... Read more
NewsPolitical රාජපක්ෂ කෙනෙක් නැතිව රට පාලනය කරන්න බෑ..- නාමල්Shiran VirajFebruary 9, 2025 by Shiran VirajFebruary 9, 20250 ජාතික ජන බලවේග ආණ්ඩුවට රාජපක්ෂ කෙනෙකු නැතිව එදිනෙදා රාජ්‍ය පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. “රාජපක්ෂ කෙනෙක් නැතුව... Read more
NewsPolitical Clean Sri Lanka අද සිට රට පුරා.. ශ‍්‍රමදාන සැලසුම මෙන්න…Shiran VirajFebruary 9, 2025 by Shiran VirajFebruary 9, 20250 ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙය වීමෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් වන Clean Sri Lanka වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රකා වැඩසටහනේ ” සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්... Read more
NewsPolitical රාජ්‍ය හා පෞද්ගලික ආයතනික එකමුතුවෙන් රට ඉදිරියට ගෙන යා හැකියි…- අගමැතිනිShiran VirajFebruary 7, 2025 by Shiran VirajFebruary 7, 20250 රාජ්‍ය නිල යාන්ත්‍රණයේ හා පෞද්ගලික අංශයේ ආයතනික සීමාවන්ගෙන් බැහැර වී සාමුහික කණ්ඩායම් හැඟීමෙන් ඒකාබද්ධ ව වැඩ කිරීම මගින් අභියෝග ජය ගෙන රට ඉදිරියට රැගෙන යා... Read more
NewsPolitical සෑම පෙට්‍රල් ලීටරයකින්ම අනුර දිසානායක රුපියල් 120ක් ගන්නවා… ඩීසල් ලීටරයකින් 90ක් ගන්නවා…Shiran VirajFebruary 7, 2025 by Shiran VirajFebruary 7, 20250 සෑම පෙට්‍රල් ලීටරයකින්ම අනුර දිසානායක රුපියල් 120ක් ලබාගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. සෑම ඩීසල් ලීටරයකින්ම රුපියල් 90ක් හරිනි අමරසූරිය ලබා... Read more
NewsPolitical ලසන්ත වික්රමතුංග ඝාතනය ගැන යලි පරීක්‍ෂණ කරනවා.. යලි අධි චෝදනා ගොනු කරනවා..- හරිනිShiran VirajFebruary 7, 2025 by Shiran VirajFebruary 7, 20250 මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව අවශ්‍ය නම් රජය නැවත අධිචෝදනා ගොනු කරන බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි. අවශ්‍ය නම් රජය නව පරීක්ෂණයක් ආරම්භ... Read more
NewsPolitical වාහන මිල වැඩි වුනේ ගිය ආණ්ඩුවල වරදින්.. සංචිත වැඩි කරලා අඩු මිලට වාහන දෙන්නම්…Shiran VirajFebruary 6, 2025 by Shiran VirajFebruary 6, 20250 වාහන ආනයනය නතර කිරීමත් සමග දේශීය වහාන එකලස් කිරීමේ කර්මාන්තය දියුණු වූ බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. “2019 සිට වාහන... Read more
NewsPolitical මන්ත‍්‍රීලාට පර්මිට් දෙන්නෙත් නෑ.. රජයෙන් වාහන දෙන්නෙත් නෑ.. ප‍්‍රවාහන පහසුකම් තමන් සපයාගත යුතුයි..Shiran VirajFebruary 5, 2025 by Shiran VirajFebruary 5, 20250 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් සදහා රජයේ වාහන ලබා නොදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පවසයි. මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් නොවන බවත්... Read more