NewsPolitical සහල්, එලවලු මිල ඉහල යන්නේ බදු වැඩි නිසා…Shiran VirajJanuary 16, 2024 by Shiran VirajJanuary 16, 20240 උතුරේත් දකුනේත් නැගෙනහිරත් බටහිරත් වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම් බර්ගර් ඇතුළු සෑම ජන කොට්ඨාසයකටම අයත් ජනතාව රටේ පවතින බංකොලොත්භාවය නිසා දැඩි ලෙස අසරණ වී ඇති බවත්... Read more
NewsPolitical අපි නොමැරී බේරුනා.. උන්නම් මරලම දායි..- ලංසාShiran VirajJanuary 12, 2024 by Shiran VirajJanuary 12, 20240 නව සන්ධානයේ ජා ඇල ආසනයේ මහජන රැළිය ලබන 27 වැනිදා ජා ඇල නගරයෙදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ. “ශක්තිමත් ආර්ථිකයක් ජයග්‍රාහී ගමනක් “යන්න තේමාව... Read more
NewsPolitical වරාය චාරිකාව ගැන මං සතුටින්.. බලාපොරොත්තු හොඳටම ඉෂ්‍ට වුනා..Shiran VirajJanuary 12, 2024 by Shiran VirajJanuary 12, 20240 මන්ත්‍රීවරු පිරිසක් වරාය අධීක්‍ෂණ චාරිකාවක නිරත වූයේ එහි සංවර්ධන කටයුතු හා සීමාවන් දැනගැනීමට බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical දෙමළ ජනයාටද යමක් ලැබිය යුතුයි… ඒ බව සියලු දෙනා තදින් සිතා ගත යුතුයි.Shiran VirajJanuary 12, 2024 by Shiran VirajJanuary 12, 20240 එළඹෙන තෛපොංගල් දිනයට හෝ පෙර ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ඉටු කරන බවට වූ පොරොන්දු ඉටු කරන්නේ නම් කිසිම ප්‍රශ්නයකින් තොරව දෙමළ පක්ෂ සියල්ලම... Read more
NewsPolitical රටේම ජනතා ප්‍රාර්ථනාව ඉක්මනින්ම මාලිමාව බලය ගන්න කියන එකයි.. 113 තනි ආණ්ඩුව ෂුවර්..Shiran VirajJanuary 11, 2024 by Shiran VirajJanuary 11, 20240 අද ජනතාවගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම මාලිමාව බලය ගත යුතුයි කියන එක බව ජාතික ජන බලවේගයේ විධායක සභික නලින් හේවගේ මහතා සඳහන් කරයි. මාලිමාව හැර සෙසු පක්ෂ... Read more
NewsPolitical ආර්ථිකය පණ ගන්වන්න විදේශ ආයෝජන, පෞද්ගලිකව හෝ රාජ්‍ය ආයෝජන අවශ්‍යයි…Shiran VirajJanuary 11, 2024 by Shiran VirajJanuary 11, 20240 “ආර්ථිකය පණ ගැන්වීමේ ඉදිරි ක්‍රියා මාර්ගය සඳහා, විදේශ ආයෝජන, පෞද්ගලිකව හෝ රාජ්‍ය ආයෝජන අවශ්‍යයි. ස්ථාවරව ඒ ප්‍රතිපත්තියට අපි සියලු දෙනා කැප වී තිබෙන බව, මා... Read more
NewsPolitical තානාපති සේවයට තව පිරිස් ඉක්මනින් පත් කරන්න ඔ්නෑ..Shiran VirajDecember 8, 2023 by Shiran VirajDecember 8, 20230 ‘පවතින පුරප්පාඩු සපුරාලීමට තානාපති සේවයට අලුතින් බඳවා ගැනීමට කටයුතු කරනවා’ යයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා පවසයි. අයවැය කාරක සභා අවස්ථාවේ විදේශ... Read more
NewsPolitical දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් පහක් ජනාධිපති සමග…Shiran VirajDecember 8, 2023 by Shiran VirajDecember 8, 20230 දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දහ දෙනාගෙන් පස්දෙනෙක්ම දැන් සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග බව රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා පවසයි. විපක්ෂයේ... Read more
BusinessBusiness NewsNewsPolitical ජනවාරි පලමුවැනිදා සිට රට දියුණුව කරා ගෙන යාම අරඹනවා…Shiran VirajDecember 7, 2023 by Shiran VirajDecember 7, 20230 සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.... Read more
NewsPolitical තව දින පහකින් බංකොලොත්කම අවසන්.. ණයක් ලැබෙනවා..Shiran VirajDecember 7, 2023 by Shiran VirajDecember 7, 20230 දෙසැම්බර් 12 වැනි දායින් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය මෙරටට ලැබෙනු ඇති බව විදේශ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි. එම මුදල ලැබීමත් සමග... Read more