NewsPolitical පෝලිම් අවසන් කර උද්ධමනය අඩු කරන ක‍්‍රියාමාර්ග ඉල්ලයි..Shiran VirajMay 6, 2022 by Shiran VirajMay 6, 20220 රටේ ජනතාවගේ ප්‍රශ්න විසදීම සඳහා සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් සම්බන්ධ කරගනිමින් තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කථානායකවරයාගෙන් ඉල්ලා... Read more
NewsPolitical කතානායකගේ නිවසත් වටලන බව කියයි…Shiran VirajMay 6, 2022 by Shiran VirajMay 6, 20220 පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගයට ඉඩ ලබා නොදුනහොත් කථානායකවරයාගේ නිවසද වටලනු ඇතැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය. විශ්වාසභංග යෝජනාව පස්සට... Read more
NewsPolitical අගමැති හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයක් කරනවා..- දිනේෂ්Shiran VirajMay 4, 2022 by Shiran VirajMay 4, 20220 අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වන්නේ යයි පලවන වාර්තා අසත්‍ය බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා... Read more
NewsPolitical වැඩ වර්ජනවල අරමුණ ආර්ථික අර්බුදය තවත් උග්‍ර කරවීමයි… එය දේශපාලන අරමුණක්..Shiran VirajMay 4, 2022 by Shiran VirajMay 4, 20220 පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිඳු සහායක් ලබා නොදෙන බව අත්‍යාවශ්‍ය සේවා සපයන... Read more
NewsPolitical මේ සතියේ බහුතරය පෙන්වා සජිත්ගේ ආණ්ඩුවක් හදනවා.. රාජපක්‍ෂලාගේ මල බෙරේ ගහනවා..Shiran VirajMay 2, 2022 by Shiran VirajMay 2, 20220 මෙම සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා රාජපක්ෂලාගේ මළ බෙරය වයන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස... Read more
NewsPolitical අගමැති ඉවත් කලොත් පාරේ විරෝධතා කරන බව පොහොට්ටුව කියයි.. ජනපතිට ලිපියකින් දන්වයි…Shiran VirajApril 28, 2022 by Shiran VirajApril 28, 20220 අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වුවහොත් හෝ ඉවත් කළහොත් පාරට බැස විරෝධතාවල නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සඳහන් කර ඇත. අරලියගහ... Read more
NewsPolitical නාමල්ගෙන් ට්විටර් ප‍්‍රහාරයක්.. තාත්තාටද?.. බාප්පාටද?Shiran VirajApril 28, 2022 by Shiran VirajApril 28, 20220 රටම දුක් විඳිද්දී පාලකයන් බහුතරය සොයන්නට උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ජනතාව දුක් විඳිද්දී පාලකයන් රටේ ප්‍රශ්නයට විසඳුම් සොයනවාද නැත්නම්... Read more
NewsPolitical මහින්ද ඉවත් කලොත් නාමල් විපක්‍ෂ නායක කරන බව දන්වයි…Shiran VirajApril 28, 2022 by Shiran VirajApril 28, 20220 මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළහොත් නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායකයා බවට පත් කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් සඳහන් කර... Read more
NewsPolitical ශ‍්‍රීලනිපය රටේ ප‍්‍රශ්ණය ඇපයට ගෙන ගෙදර ප‍්‍රශ්ණයක් බේරන්න යයි.. ජනපතිගේ සාකච්චාවට කොන්දේසි..Shiran VirajApril 28, 2022 by Shiran VirajApril 28, 20220 ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති අන්තර්කාලීන ආණ්ඩුව පිළිබඳ සාකච්ඡාවට සහභාගි වන්නේ නම් ඊට පෙර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර ලබාගත් ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන්... Read more
NewsPolitical කතානායකට විශ්වාස භංගයක්.. ඔහු ඉවත් කර අලුත් කතානායකයෙක්…Shiran VirajApril 27, 2022 by Shiran VirajApril 27, 20220 මැයි මස තුන්වෙනි දා වන විට පාර්ලිමේන්තුවේ කතානායක වරයා ඉවත් කිරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා... Read more