NewsPolitical තවත් රාජ්‍ය ඇමතිවරු 04ක්.. පිල්ලෙයාන්ටත් එකක්…Shiran VirajApril 20, 2022 by Shiran VirajApril 20, 20220 නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. 01- සුරේන් රාඝවන් මහතා – උසස් අධ්‍යාපන රාජ්‍ය... Read more
NewsPolitical පොහොට්ටු අවසානයට දකුණේ ප‍්‍රබලයෙක් නායකත්වය දෙයි.. විශාල පිරිසක් සමග විපක්‍ෂයට..Shiran VirajApril 20, 2022 by Shiran VirajApril 20, 20220 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මේ වන විට කලකිරීමෙන් පසුවන බව වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ අවසන් කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ඇතිවී... Read more
NewsPolitical ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුයි..- පක්‍ෂ නායකයන් යෝජනා සම්මතයකට සූදානම්..Shiran VirajApril 20, 2022 by Shiran VirajApril 20, 20220 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් සම්මත කර ගැනීමට පක්ෂ නායකයන් රැසක් තීරණය කර ඇතැයි වාර්තා වෙයි. හෙට දිනයේ පාර්ලිමේන්තුවේ කැඳවන... Read more
NewsPolitical ජනපති අද රට අමතයි.. සියළු නාලිකා ඔස්සේ..Shiran VirajApril 18, 2022 by Shiran VirajApril 18, 20220 නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය... Read more
NewsPolitical දැන් සිස්ටම් චේන්ජ් එකකට හොදම වෙලාවයි..- ජනපතිShiran VirajApril 18, 2022 by Shiran VirajApril 18, 20220 අද පවතින අර්බුදකාරී තත්වය ජනතාව ඉල්ලූ සිස්ටම් චේන්ජ් එකට හොඳ අවස්ථාවක් යයි ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා පැවසීය. නව කැබිනට් ඇමතිවරුනට ඒ අවස්තාව ලැබී ඇතැයිද කී... Read more
NewsPolitical ආණ්ඩුවට එන විපක්‍ෂ මන්ත‍්‍රිවරයෙකුට ඩොලර් මිලියන දෙකක්..Shiran VirajApril 18, 2022 by Shiran VirajApril 18, 20220 විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එක්කර ගැනීම සඳහා අවම ලන්සුව ඩොලර් මිලියන දෙකක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි. රුපියල් වල වටිනාකම... Read more
NewsPolitical විරෝධතාකරුවන් කියන ලෙස ජනපති ඉවත් කරන්න බෑ…- අගමැතිShiran VirajApril 18, 2022 by Shiran VirajApril 18, 20220 රජයට සහය පළ කරන නීතීඥවරුන් සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (18) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මේ වන විට රටේ උද්ගතව ඇති... Read more
NewsPolitical රජ්‍ය ඇමතිවරුන් දිවුරයි.. ලයිස්තුව මෙන්න.. ගීතා, සීතා, ඩයනාටත් ඇමතිකම්..Shiran VirajApril 18, 2022 by Shiran VirajApril 18, 20220 ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දී තිබේ. දැනට දිවුරුම් දී ඇති රාජ්‍ය ඇමතිවරුන් මෙසේය. ජි. එල්. පීරිස් – ආරක්‍ෂක... Read more
NewsPolitical අලුත් කැබිනෙට්ටුවෙන් අපව රැවැට්ටුවා.. කී දේ නෙමෙයි කලේ.. SM මාධ්‍ය හමුවක.. ආණ්ඩුව කුණාටුවක මුල..Shiran VirajApril 18, 2022 by Shiran VirajApril 18, 20220 සියලුම ජේෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් ඉවත් වී ආධුනිකයන් ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට තමන්ට අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන... Read more
NewsPolitical ජනපති-අගමැති නිවසේ අවුරුදු චාරිත‍්‍ර කිසිම නාලිකාවක සජීවීව නෑ…Shiran VirajApril 14, 2022 by Shiran VirajApril 14, 20220 මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ අවුරුදු චාරිත‍්‍ර සිදු කරන ආකාරය කිසිදු රූපවාහිනී නාලිකාවක් සජීවීව විකාශය නොකළේය. මීට පෙර අවස්ථා ගණනාවකදීම විශේෂයෙන්ම... Read more