NewsPolitical දෛනිකව සංචාරකයන් 5,000ක් ලංකාවට…Shiran VirajSeptember 24, 2021 by Shiran VirajSeptember 24, 20210 කොවිඩ් අභියෝගය හමුවේ සංචාරක ව්‍යාපාරය රැකගැනීම සදහා සංචාරක ක්ෂේත්‍රයට ලබාදුන් ණය සහන පැකේජය තවත් මාස 09 කට දීර්ඝ කිරීමට රජය තීරණය කළ බව සංචාරක ඇමති... Read more
NewsPolitical වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ යුතුයි..Shiran VirajSeptember 24, 2021 by Shiran VirajSeptember 24, 20210 වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි. රටට ජනතාවට එරෙහිව... Read more
NewsPolitical සුරාසැල් විවෘත කිරීම වරදක් නොවේ… සුරාසැල් විවෘත කිරීවේ වගකීම මා බාරගන්නවා..Shiran VirajSeptember 24, 2021 by Shiran VirajSeptember 24, 20210 සුරාසැල් විවෘත කිරීමට උපදෙස් දුන් පුද්ගලයකු නොමැති නම් තමන් එම වගකීම භාර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical 01 වැනිදාට රට විවෘතයි..? යෝජිත නව සීමා කිරීම් මෙන්න..Shiran VirajSeptember 24, 2021 by Shiran VirajSeptember 24, 20210 දැඩි සංචරණ සීමා යටතේ එළැඹෙන 01 වැනි දා රට විවෘත කර හැකි බව රාගම වෛද් පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි. දීර්ඝ... Read more
NewsPolitical තුන්වේල අතහැර දෙවේලක් කාලා කැපකිරිම් කරන්න..Shiran VirajSeptember 12, 2021 by Shiran VirajSeptember 12, 20210 සමහර විට ඉදිරියේදී දෙවේලක් කාලා ජීවත් වෙන්න වෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය. ඉදිරි අනාගත දූ දරුවන් වෙනුවෙන්... Read more
NewsPolitical ජනාධිපතිටත් පාර වසා ඇමතියෙක් වාහන පෙලපාලියකින් යයි…Shiran VirajSeptember 12, 2021 by Shiran VirajSeptember 12, 20210 2022 අයවැය සඳහා සූදානම් වන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඊට අදාළ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ තොරතුරු සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන්ගේ හමුවක් කැඳවනු ලැබීය. සිකුරාදා... Read more
NewsPolitical ‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතාShiran VirajSeptember 12, 2021 by Shiran VirajSeptember 12, 20210 ‘මේ වියත්මගද.. කියත්මගද..’ යයි බෙන්තර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ප‍්‍රශ්න කර සිටියාය. තමන් විසින් ප‍්‍රදේශයට යෝජනා... Read more
NewsPolitical අගරදගුරුගේ චෝදනා මැද අගමැති මහින්ද ඉතාලිය බලා පිටත් වේ..Shiran VirajSeptember 10, 2021 by Shiran VirajSeptember 10, 20210 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යුරෝපා සංචාරයක් සඳහා අද අළුයම දිවයිනෙන් පිටත් ගොස් තිබේ. යුරෝපයේ පැරනිම විශ්ව විද්‍යාලයක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනයක් සිදු කිරීම සඳහා ඒ... Read more
NewsPolitical ඇදිරි නීතිය කැඩු අය අල්ලා මහ පාරේ PCR කරයි…Shiran VirajSeptember 10, 2021 by Shiran VirajSeptember 10, 20210 කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා ඇති නිරෝධායන ඇදිරිනිතිය නොතකා නාවලපිටිය නගරයට පැමිණි පිරිසක් සහ නාවලපිටිය නගරයේ විවෘත කර ඇති අත්‍යාවශ්‍ය සේවා වෙලදසැල්වල... Read more
NewsPolitical ඇමතිකම අතහැර මහ බැංකු අධිපතිකම බාර ගන්නවාද..- කබ්රාල්ගේ ප‍්‍රතිචාරය මෙන්න…Shiran VirajSeptember 9, 2021 by Shiran VirajSeptember 9, 20210 තමන් නැවත වතාවක් මහ බැංකුවේ අධිපති ධුරයට පත් වනු ඇති බවට පැතිර යන වාර්තා තහවුරු කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ හෝ නැතැයි මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය... Read more