27 C
Colombo
February 22, 2026

Category : Sports

NewsSportsSports News

විරාත් කෝලිට හිමි වූ සම්මාන

Shiran Viraj
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි දශකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සහ දශකයේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබේ....
NewsSportsSports News

කැන්ඩි ටස්කර්ස් පරදවා කලම්බු කින්ග්ස්ට ජය

Shiran Viraj
‍ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති තරඟයකින් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරදවා කලම්බු කින්ග්ස් කණ්ඩායමට කඩුළු 07ක ජයක් හිමිකර ගැනීමට හැකිවිය. මෙම තරඟයේදී කැන්ඩි...
NewsSportsSports News

කණ්ඩායම් 03ක් LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

Shiran Viraj
ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තිසර පෙර්රා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස්, දසුුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් සහ ඇන්ජලෝ...
NewsSportsSports News

ශ්‍රී ලංකා රජය හෝ ක්‍රිකට් ආයතනය LPL සඳහා කිසිදු මුදලක් වැය කර නෑ – ඇමති නාමල්

Shiran Viraj
මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) සදහා ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු මුදලක් වැය කර නොමැති බව...
NewsSportsSports News

ලෝක මෝටර් රථ ධාවන ශූර හැමිල්ටන්ටත් කොවිඩ් ආසාදනය වෙයි

Shiran Viraj
ලෝක මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන්ට කොවිඩ් නයින්ටීන් ⁣වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ අනුව ඔහුට මෙම සති අන්තයේ බහරේන්...
NewsSportsSports News

බුදුන් වහන්සේගේ නමින් ක්‍රිකට් ක්‍රීඩාංගනයක්

Shiran Viraj
ගෞතම් බුද්ධ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය යනු නේපාලයේ චිත්වාන් හි ඉදිවන ක්‍රිකට් ක්‍රීඩාංගණයකි.මෙම ක්‍රීඩාංගණයට නම ලැබුණේ බුදුන් ඉපදුණු ලුම්බිනි අසල පිහිටි ස්ථානයෙනි. ඉදිකිරීම් 2021 වන විට...
NewsSportsSports News

LPL පුහණුකරුවෙකුට කොරෝනා..

Shiran Viraj
ර‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිත පුහුණු කරුවෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. ‘කොලොම්බු කින්ස්’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස එක්වීමට නියමිත එංගලන්තයෙ කබීර් අලි...
NewsSportsSports News

SLPL පවත්වන්න සෞඛ්‍ය අමාත්‍යංශ හා කොරෝනා මර්දන බලකා අනුමැතිය ලැබේ..

Shiran Viraj
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොරෝනා මර්දනය කිරීම සඳහා වූ කාර්ය සාධක බලකාය අවසර ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍ය නාමල්...
NewsSportsSports News

යුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද

Shiran Viraj
යුද හමුදා 22 වන පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද ආරම්භ වනවා. ඒ, කොළඹ සුගතදාස කීී‍්‍රඩාංගනයේදීයි. තරගාවලියේ සමාරම්භක උත්සවය අද උදෑසන 09 ට යුද හමුදාපති ලූතිතන්...

රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සාග් රන් පදක්කම අභියස

Shiran Viraj
13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ කි‍්‍රකට් රන් පදක්කම සඳහා තරග කිරීමට ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම සමත් වුණා. ඒ, නේපාල කාන්තා කණ්ඩායම ලකුණු 41...