එංගලන්තයට ලකුණු 150ක වාර්තාගත ජයක්Shiran VirajJune 19, 2019 by Shiran VirajJune 19, 20190 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් සත්කාරක එංගලන්තයට ලකුණු 150 ක වාර්තාගත ජයක් හිමි වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය කඩුළු 6... Read more
ක්‍රිකට් ගැටුම් උග්‍රවෙයි.. ක්රිනට් ආයතනය කලමණාකාරුට කුණු බැණුම් බනී..Shiran VirajJune 18, 2019 by Shiran VirajJune 18, 20190 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය ලෙස ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඔස්ටේ්රලියාවට එරෙහිව පසුගිය සෙනසුරාදා (15දා) පැවැති තරගයෙන් පසුව ශ්‍රී ලංකා පිල මාධ්‍ය හමුව... Read more
ඉන්දියා පාකිස්තාන තරගයේ ජය පැරදුම විසඳුනු හැටිShiran VirajJune 17, 2019 by Shiran VirajJune 17, 20190 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (16) පැවති තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 89ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ජය... Read more
ශ්‍රී ලංකා පිළ එක්දින ක්‍රිකට් පිටියේ පහළටම ඇද වැටෙයිShiran VirajMay 3, 2019 by Shiran VirajMay 3, 20190 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ වාර්ෂික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණි ගත කිරීමේ 09වන ස්ථානය දක්වා පසු බැසීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාව අභිභවා... Read more
සංගක්කාරට ක්‍රිකට් සභාපති පුටුවක්Shiran VirajMay 2, 2019 by Shiran VirajMay 2, 20190 මෙල්බර්න් ක්‍රිකට් සමාජයේ බි්රතාන්ය ජාතිකයෙකු නොවන පළමු සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර නම් කර තිබෙනවා. ඒ, වසරක කාලයක් සඳහායි. ඔහුගේ ධුර... Read more
මෙවර IPL තරගාවලියේ වැඩි ලකුණු කොල්කටා නයිට් රයිඩර්ස් ලබා ගනීShiran VirajApril 29, 2019 by Shiran VirajApril 29, 20190 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (28) පැවති තරගයෙන් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමින්. තරගයේ කාසියේ වාසිය... Read more
රාජස්ථාන් ක්‍රීඩකයෝ බැංගලෝර් යළි පහළට දමතිShiran VirajApril 27, 2019 by Shiran VirajApril 27, 20190 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 43 වැනි තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරදවා කඩුලු 3ක ජයක් අත්කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය. මේ සමගින්... Read more
ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිලේ ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලතිShiran VirajApril 27, 2019 by Shiran VirajApril 27, 20190 ශ්‍රී ලංකාවේ ස්ථාන කීපයක් ඉලක්ක කරගනිමින් ත්රස්තයන් විසින් එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය... Read more
IPL තවත් තරගයක් අදShiran VirajApril 26, 2019 by Shiran VirajApril 26, 20190 අයි.පී එල් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වෙයි. එම තරගය චෙන්නායි හි දී පැවැත්වීමට නියමිතය. චෙන්නායි කණ්ඩායම මහේන්ද්‍ර... Read more
රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් අද තරග බිමටShiran VirajApril 25, 2019 by Shiran VirajApril 25, 20190 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරඟය අද(25) පැවැත්වෙයි. තරඟය කොල්කටා හිදී පැවැත්විමට නියමිතයි. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙවර... Read more