එංගලන්තය සමඟ එක්දින තරඟාවලිය වැස්සට හේදෙයිද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්නShiran VirajOctober 10, 2018 by Shiran VirajOctober 10, 20180 ලංකාවට ඇදහැලෙන මහා වැස්ස නිසා රටම Cool වෙලා තියෙන්නේ. හැබැයි හෙට ඉඳන් රටම ක්‍රිකට් උණුසුමෙන් රත් වෙන්න නියමිතයි. හැබැයි දැන් ගොඩක් යට තියෙන ප්‍රශ්නයක් තමයි... Read more
ක්‍රිකට් ආයතනයේ මහා පරිමාණ මූල්‍ය වංචා රැසක් එළියට එක ළකුණු..! විකාශන අයිතිය සම්බන්ධ ගනුදෙනු වලට වැඩි අවධානයක් !Shiran VirajOctober 9, 2018 by Shiran VirajOctober 9, 20180 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතිවී තිබෙන අර්බුධකාරී ගැටළු මුල්කර ගනිමින් 2013 වසරේ සිට 2018 වසර දක්වා සිදුවූ ගනුදෙනුවල විශේෂ විගණනයක් ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර්... Read more
දිමුත්, තිරිමාන්න සාර්ථක ආරම්භයක් දෙයි – එංගලන්තය හා ශ්‍රීලංකාව අතර පළමු පුහුණු තරඟය සජීවිව මෙතැනින් නරඹන්නShiran VirajOctober 5, 2018 by Shiran VirajOctober 5, 20180 ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පුහුණු තරඟය මේ වන විට පැවැත්වෙනවා. ඒ කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදියි. මෙම තරඟයේ කාසිය වාසිය දිනාගත්... Read more
ආසියානු කුසලානයට චන්දිමාල්ගේ සහභාගිත්වය වැට උඩ : පළමු තරග දෙකට අකිලත් නැහැShiran VirajSeptember 5, 2018 by Shiran VirajSeptember 5, 20180 සැප්තැම්බර් මස 15 වනදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලානය සදහා ශ්‍රී ලංකා පිලේ දිනේෂ් චන්දිමාල් ගේ සහභාගිත්වය අවිනිශ්චිත මට්ටමක පවතින බව වාර්තා වනවා. ඒ ඉකුත්දා... Read more
කාසියේ වාසිය ලංකාවටShiran VirajAugust 12, 2018 by Shiran VirajAugust 12, 20180 සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී අද (12) පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනා... Read more
දික්වැල්ලට පන්දුවක් වදී (PHOTOS)Shiran VirajAugust 1, 2018 by Shiran VirajAugust 1, 20180 සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට එරෙහිව පන්දුවට පහරදෙමින් සිටි නිරෝෂන් දික්වැල්ලගේ පපු සහ උදරය අතර ප්‍රදේශයට පන්දුවක් වැදුණා. පන්දුව වැදීමත් සමග දැඩි වේදනාවකට මුහුණ දුන්... Read more
තිලංගගේ ක්‍රිකට් පාවාදීමේ චෝදනා වලට අර්ජුන සහ අරවින්ද උත්තර දෙයි.Shiran VirajAugust 1, 2018 by Shiran VirajAugust 1, 20180 ක්‍රිකට් තරඟ පාවාදීම් ගැන මේ වෙද්දී වැඩියෙන් කතා බහට ලක්වෙනවා. ලංකාවේ නමත් ඒ අතර තියෙනවා. ලංකාවේ ක්‍රිකට් පාවාදීම් ගැන අලුත්ම චෝදනාව එල්ල වෙන්නේ 96 ලෝක... Read more
දකුණු අප්‍රිකාවට 245ක ඉලක්කයක් සජීවි විකාශනයShiran VirajAugust 1, 2018 by Shiran VirajAugust 1, 20180 දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වු දෙවන එක්දින තරගයේ පන්දු වාර 50 අවසානයේ කඬුළු 08ක් දැවී ලකුණු 244ක් ලබා ගැනිමය ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය .ඇන්ජේලො මැතිව්ස්... Read more
“ඕෆ් සීසන් සැපද? ඕවර 35න් දකුණු අප්‍රිකාවම ඉවරයි” සිංහ පැටවුන් නැවතත් වැඩ පෙන්වයි! (PHOTOS)Shiran VirajJuly 22, 2018 by Shiran VirajJuly 22, 20180 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවෙන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 124කට සියලු දෙනා දැවි ගියා. දකුණු අප්‍රිකානු... Read more
මාලිංගට යළිත් අවාසනාව උරුම වෙයි (VIDEO)Shiran VirajJuly 1, 2018 by Shiran VirajJuly 1, 20180 කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් පන්දු වාර 20 ක‍්‍රිකට් තරගාවලියේ ලසිත් මාලිංග නායකත්වය දරණ මොන්ටේ‍්‍රල් ටයිගර්ස් කණ්ඩායම ඊයේ (30) තවත් තරගයක් පරාජයට පත්වුණා. ඒ, සී. ඩබ්ලිව්.... Read more