20/20 ජයෙන් වාර්තා පොත අලුත් වෙයි!Shiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්ස තරගයෙන් ශ‍්‍රී ලංකාව ලැබූ ජයග‍්‍රහණය වාර්තා පොත් අලූත් කර තිබෙනවා. ශ‍්‍රී ලංකාව ඊයේ තරගයේ දී ලකුණු 193ක් හඹාගොස්... Read more
කටුනායක ගිය තවත් ක්‍රීඩා කණ්ඩායමක් ආපසු හැරි එයිShiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 කටුනායක ගුවන් තොටුපළින් විදේශ ගතවීමට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට යළිත් වරක් ආපසු හැරී පැමිණීමට සිදුව තිබෙනවා. මීට පෙර ශ්‍රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසකටද මෙවැනි... Read more
තිසරගේ වැඩි දස්කම් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි !Shiran VirajJanuary 22, 2018 by Shiran VirajJanuary 22, 20180 බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එන්දින තරගාවලියේ ප්‍රථම ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (21) සමත්විය. ඒ සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමිනි. එම තරගයේදී තිසර... Read more
තරගය දින්නත් ශ්‍රී ලංකා නායකයා අසතුටෙන්Shiran VirajJanuary 22, 2018 by Shiran VirajJanuary 22, 20180 සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ (21) පැවැති තරගය ජය ගත්තත් ජයගත් ආකාරය පිළිබඳ සතුටු විය නොහැකි බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. ඔහු පෙන්වා... Read more
සෝනි දර්ශන හොරෙන්ගත් ක්‍රිකට් ආයතනයට තහනමක්Shiran VirajJanuary 11, 2018 by Shiran VirajJanuary 11, 20180 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පසුගිය ඉන්දීය සංචාරය තුළ එහි නිල වෙබ් අඩවිය ඔස්සේ තරග සජීවී ලෙස විස්තර විචාර ගෙනඒමට කටයුතු කරද්දී නීතිවිරෝධී ලෙස එය... Read more
කඩුලු 8ක ජයක් නවසීලන්තයටShiran VirajJanuary 10, 2018 by Shiran VirajJanuary 10, 20180 සංචාරක පකිස්ථාන කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින තරඟයෙන් කඩුලු 08ක ජයක් හිමිකර ගැනීම නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබේ. තරඟයේ කාසියේ වාසිය දිනූ පකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට... Read more
ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කී‍්‍රඩකයෝ වැලිකතර හොල්ලයිShiran VirajJanuary 10, 2018 by Shiran VirajJanuary 10, 20180 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැත්වෙන 5 වැනි දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම අද (09)... Read more
එක්දින හා 20යි 20 නායකත්වය යළි මැතිව්ස්ටShiran VirajJanuary 9, 2018 by Shiran VirajJanuary 9, 20180 තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා එක්දින හා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී... Read more
නව එක්දින නායකයාගේ නම කියන්න ක්‍රිකට් ආයතනය මාධ්‍ය හමුවක් කැඳවයිShiran VirajJanuary 9, 2018 by Shiran VirajJanuary 9, 20180 ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් කණ්ඩායමේ නව නායකයා අද (09) පත් කිරීමට නියමිතව තිබෙනවා. ඇන්ජලෝ මැතිව්ස් හෝ දිනේෂ් චන්දිමාල් එ් සඳහා පත් කෙරෙනු ඇති බවයි වාර්තා... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට සිදු වූ වෙනසShiran VirajJanuary 8, 2018 by Shiran VirajJanuary 8, 20180 ශ‍්‍රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප‍්‍රබල ක‍්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් අද (08) විශේෂ ශාරීරක යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටීමට නියමිතයි. ඉකුත්දා නිමාවූ ඉන්දීය තරගාවලියේ දී ඔහු යළිත්... Read more