ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අරන් එනවා – දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිල
දෘශ්‍යාබාධිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගිව වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (06) අළුයම දිවයිනෙන් පිටත්ව ගියා. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි. දිවයිනෙන් පිටත්ව...