NewsSportsSports News රෝහිතගේ තරගය පේ‍්‍රක්‍ෂකයන්ට තහනම් කරයි.. යෝෂිත පිටියෙන් සමුගනී..Shiran VirajApril 2, 2022 by Shiran VirajApril 2, 20220 හෙට දිනයේ වැලිසර නාවික හමුදා පිටියේදී පැවැත්වීමට තීරණය කර තිබූ කැන්ඩි ික‍්‍රිඩා සමාජය සහ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් අතර තරඟය ප්‍රේක්ෂකයන්ට විවෘත නොකිරීමට තීරණය කර... Read more
NewsSportsSports News හිට් විකට් වී දැවී යන්නැයි ජාතික පිලේ ක‍්‍රිකට් ක‍්‍රීඩයෙකුට මැණික් ව්‍යාපාරිකයෙක් කියලා.. ලොකු මුදලකට..Shiran VirajFebruary 10, 2022 by Shiran VirajFebruary 10, 20220 පසුගිය එල්.පී.එල්. තරඟාවලියේ දී තරඟ පාවා දීමේ සිද්ධියක් සමබන්ධ තොරතුරු අනාවරණය වී තිබෙන බව ක්‍රීඩා වැරදි විමර්ෂනය කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ජගත් ෆෝන්සේකා මහතා පවසයි. දැනට... Read more
NewsSportsSports News කෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් නීති තමන්න බෑ.. සමුගැනීම යලි සිතා බලන්න..- ඇමති නාමල් භානුකගෙන් ඉල්ලයි..Shiran VirajJanuary 9, 2022 by Shiran VirajJanuary 9, 20220 ජාත්‍යන්තර ක්රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි.... Read more
NewsSportsSports News භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්රිකට් පිටියෙන් සමුගනී…Shiran VirajJanuary 5, 2022 by Shiran VirajJanuary 5, 20220 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවකු වන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් වන ලිපිය ඔහු විසින් ශ්‍රී ලංකා... Read more
NewsSportsSports News LPL තරගාවලියට දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් ලංකාවට…Shiran VirajNovember 30, 2021 by Shiran VirajNovember 30, 20210 මෙරට දී පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එක් වීමට නියමිතව තිබේ. එසේ එකඟතාවයට පැමිණ සිටින ඇති... Read more
NewsSportsSports News රෝහිත රාජපක්‍ෂ ක‍්‍රිකට් පිටියේ..Shiran VirajOctober 14, 2021 by Shiran VirajOctober 14, 20210 අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන පින්තූර කිහිපයක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත. මාධ්‍ය වාර්තා කරන්නේ ඒ... Read more
NewsSportsSports News ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. ඔවුන් ක‍්‍රීඩා කලේ වාර්තා වෙනුවෙන්…- අර්ජුනShiran VirajJuly 2, 2021 by Shiran VirajJuly 2, 20210 ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩාවැටීම ඇරඹුණේ දෙවෙනි කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන හේතුවෙන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි. මහේල සංගක්කාර... Read more
NewsSportsSports News පළමු ලෝක ටෙස්ට් කිරුල වෙනුවෙන් නවසීලන්තය සහ ඉන්දියාව අද සිට සටනේShiran VirajJune 18, 2021 by Shiran VirajJune 18, 20210 ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර අද ආරම්භ වනවා. ඒ, එංගලන්තයේ සවුත්හැම්ටන් හි රෝස්... Read more
NewsSportsSports News LPL දෙවන වටය අරඹන්න සූදානම්…Shiran VirajMay 13, 2021 by Shiran VirajMay 13, 20210 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන ජූලි මස 30 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. එය අගෝස්තු 22 වැනි දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා... Read more
NewsSportsSports News ලාබාල ප‍්‍රවීන්ගේ පලමු තරගයේදීම බංගලාදේශය දගකවා දමයි.. ලංකාවට විශිෂ්ඨ ජයක්.. තරගයේ වීරයා ඔහුයි..Shiran VirajMay 3, 2021 by Shiran VirajMay 3, 20210 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම තම මුල් ඉනිම සඳහා කඩුළු... Read more