ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවි අභාවප්‍රාප්ත වෙයිShiran VirajFebruary 25, 2018 by Shiran VirajFebruary 25, 20180 ලෝක ප්‍රකට, ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පිනි ශ්‍රීදේවි කපූර් අභාවප්‍රාප්ත වී තිබේ. ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, ඩුබායිහි පැවති විවාහ මංගලෝත්සවයක් අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය... Read more
පුටු ප්‍රශ්නයක් : CMC රැස්වීම් BMICH වෙත?Shiran VirajFebruary 25, 2018 by Shiran VirajFebruary 25, 20180 කොළඹ මහ නගර ශාලාවේ රැස්වීම් ශාලාව අලුත්වැඩියා කරන තුරු පැවැත්විය යුතු රැස්වීම් වෙනත් ස්ථානයක පැවැත්වීමේ තීරණයක් ගෙන ඇත. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලව හෝ... Read more
අද කොළඹ මාර්ග කිහිපයක් වැසෙයිShiran VirajFebruary 25, 2018 by Shiran VirajFebruary 25, 20180 අද පැවැත්වෙන ජාත්‍යන්තර තරඟාවලියක් හේතුවෙන් කොළඹ කොටුව සහ වැල්ලවත්ත ප්‍රදේශවල මාර්ගවල ගමනා ගමනය සීමා කිරීමට සිදු වන බව පොලීසිය පවසයි. උදෑසන 05.00 සිට දහවල් 12.00... Read more
ප්‍රබල ඉන්දියානු ක්‍රීඩකයන් 5ට නිදහස් කුසලානය අහිමි වෙයිShiran VirajFebruary 24, 2018 by Shiran VirajFebruary 24, 20180 ඉන්දීය කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩකයින් 05දෙනෙකුට නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිඛෙනවා. ඒ, නිත්‍ය නායක විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝණි, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා... Read more
කලින් ආණ්ඩුව විසිරවීම සිහිනයක්Shiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 වසර 2015 මහ මැතිවරණයේදී අලුතින් පාර්ලිමේන්තුවට පැමිණි නවක මන්ත්‍රීන් 62ක් සිටින බැවින් හදිසි මැතිවරණයක් සඳහා වන යෝජනාවක් සම්මත කර ගැනීම ඉතා අසීරු කරුණක් වී ඇතැයි... Read more
කලබල වෙන්න එපා!”ජනාධිපති රාජපක්ෂලා හිරේ දානවා”Shiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 වංචා දුෂණ සිදුකල හිටපු ආණ්ඩුවේ උදවියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් කිසිඳු සමාවක් නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්... Read more
බහුතරය නැති සභාවල සභාපතිලා තෝරන්නේ ඡන්දයෙන්Shiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 අලුතින් පත්වුණු පළාත් පාලන ආයතනවල බහුතර බලය නොමැති නම් එහි සභාපතිවරයා විවෘත ඡන්ද විමසීමකින් හෝ රහස් ඡන්ද විමසීමකින් පත්කර ගත යුතු බව පළාත් සභා හා... Read more
දුම්රිය ගමනාගමනය දින 2ක් නවතා දැමේShiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 නඩත්තු කටයුතු හෙට (17) සහ අනිද්දා (18) දින දෙකෙහි කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිට වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද (16) රාති‍්‍ර... Read more
facebook එකෙන් ගත්තු Photo එක විකෘති කර බිය වද්දා කත වරින් වර කෙලෙසලාShiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 ස්ත්‍රී දූෂණ චෝදනා මත ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ලබාගත් කාන්තාවකගේ ඡායාරූපයක් විකෘති කර ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර... Read more
දේශපාලන අර්බුධය මැද්දේ විපක්ෂ නායක ජනපති හමුවී කියූ කතාවShiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 විපක්ෂ නායක ආර් සම්පන්ධන් මහතා ද, ඊයේ පස්වරුවේ ජනාධිපති මෛති‍්‍රපාල සිිරිසේන මහතා මුණ ගැසී තිබෙනවා. එහිදීද, පවතින දේශපාලන අර්බුධ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි අනාවරණ... Read more