26.7 C
Colombo
June 2, 2026
NewsPolitical

බහුතරය නැති සභාවල සභාපතිලා තෝරන්නේ ඡන්දයෙන්

අලුතින් පත්වුණු පළාත් පාලන ආයතනවල බහුතර බලය නොමැති නම් එහි සභාපතිවරයා විවෘත ඡන්ද විමසීමකින් හෝ රහස් ඡන්ද විමසීමකින් පත්කර ගත යුතු බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.
ඒ බව පනත මගින් සඳහන් කර ඇති බවත් තමන්ගේ මතය අනුව හොඳම තෝරා ගැනීම විවෘත ඡන්දය බවත් හෙතෙම සඳහන් කළේය.
කිසිදු විටක පළාත් පාලන මැතිවරණ පනතෙහි සංශෝධන සිදු නොකරන බවද අමාත්‍යවරයා කීහ.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

COSS LANKA සිසුන්ට එතෙරදී ගෞරව සම්මාන

Shiran Viraj

රනිල්ට කොකා පෙන්නා රවි දිනුම් කණුව පසු කරයි.. මන්ත‍්‍රී ලෙස පත් කරමින් ගැසට් කෙරේ…

Shiran Viraj

ධම්මික පැණියට රජරට සරසවියෙන් පොල්ලක්.. සායනික පරීක්‍ෂණ අල කරවයි.. කුහකාචාරියෙක් ඒ පසුපස..

Shiran Viraj