කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයි
කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. කියුබාවට දකුණු දෙසින් කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. විදෙස් මාධ්‍ය වාර්තාවන්ට...