28.4 C
Colombo
June 9, 2025
Local News News

facebook එකෙන් ගත්තු Photo එක විකෘති කර බිය වද්දා කත වරින් වර කෙලෙසලා

ස්ත්‍රී දූෂණ චෝදනා මත ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ලබාගත් කාන්තාවකගේ ඡායාරූපයක් විකෘති කර ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර සැකකරු වරින් වර අදාළ කාන්තාව දූෂණය කර ඇති බව පොලීසිය පවසයි.
අදාළ සැකකරු කන්තාවගෙන් රුපියල් දසදහසක මුදලක් බලෙන් ලබාගෙන ඇති බවද වාර්තා වෙයි.
සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී පැමිණිලි කාර කාන්තාවගේ සහ තවත් කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප තිබී සොයාගත් බව ඇඹිලිපිටිය පොලීසිය පැවසුවේය.
සැකකරු 26 හැවිරිදි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

දෛනික ව්‍යායාමයන් නතර කිරීමෙන් “ඩිප්‍රෙෂන්” තත්ත්වය නරක අතට

Shiran Viraj

රුපියල් මිලියන 300 ක කරුංකා වංචාවක් කොටුකර ගැනේ

Shiran Viraj

අන්තවාදී ක්‍රියා ගැන පොලිසියට ඔත්තු දුන් මුස්ලිම් පුද්ගලයෙක්ව ඝාතනය කරයි

Shiran Viraj