26.1 C
Colombo
September 18, 2026
Local NewsNews

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා 68,009 දෙනෙකු අයදුම් කර තිබුණා. ඒ පිළිබඳ කිසියම් තොරතුරක් අවශ්‍ය වේ නම්, විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව හෝ 19යි 11 ක්ෂණික ඇමතුම් අංකයෙන් ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා. 

Related posts

කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..

Shiran Viraj

ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රට

Shiran Viraj

පොල් තෙල් ලීටර 20,000 සහිත සැකකටයුතු තවත් බවුසරයක් දඹුල්ලෙන් අත්අඩංගුවට…

Shiran Viraj