September 15, 2026
International NewsNews

ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රට

ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රට බවට නයිජිරියාව පත්ව තිබේ.

එක්සත් ජාතින්ගේ සංවිධානය නිවේදනයකර ඇත්තේ නයිජිරියාවේ ජනගහනයෙන් මිලියන 14ක් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බවය.

ගෝලීය සංඛ්‍යා ලේඛනවලට අනුව එය මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් එක් රටකින් වාර්තාවන වැඩිම අනුපාතයවන බව එක්සත් ජාතින්ගේ සංවිධානය සඳහන් කර ඇත.

මෙම අනිසි මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් නයිජිරියාවේ ස්ත්‍රී දූෂණ සිදුවීම් ද ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

adaderana

Related posts

හිටපු ඇමතිලා හතරක් හතරවෙනි තට්ටුවට ගෙන යයි.. හිටපු ජනපතිත් මග එනවා..

Shiran Viraj

‘අනවසර ඉදිකිරීම් සඳහා ඉඩක් නෑ’ – යළි ගොඩනැගීමේ කාර්ය සාධක බලකාය යටතේ නීති ශක්තිමත් කිරීමට ජනාධිපතිගෙන් උපදෙස්

Shiran Viraj

ඉෂාරා සෙව්වන්දි අල්ලා දුන්නොත් තව ලක්‍ෂ දෙකක් වැඩි කරයි…

Shiran Viraj