26.9 C
Colombo
July 27, 2025
BusinessBusiness NewsNews

Fitch Rating ශ‍්‍රී ලංකාව CCC දක්වා පහත තමයි.. ආර්ථිකය දැඩි අවදානමේ.. පුරෝකථන කරන රටවල් ලයිස්තුවෙන්ද ඉවතට..

ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණි ගත කිරීම් වලින් ශ්‍රී ලංකාව CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබේ.

එම ශ්‍රේණිගත කිරීම සකස් කෙරෙන්නේ මෙරට දිගුකාලීන මුදල් නිකුත් කරන්නන්ගෙන් ණය ගෙවීම හැකියාව මත සිදුකරන පුරෝකතන මතයි.

මෙම ශ්‍රේණියට හෝ ඊට අඩු ශ්‍රේණියක් සහිත රටවල ඉදිරි පුරෝකතන ෆිච් ආයතනය විසින් සිදු නොකරයි.

එම ආයතනය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවට ණය ගෙවීම ඉදිරි කාල සීමාව වඩා අභියෝගාත්මක වනු ඇති බවයි.

එමෙන්ම ඉදිරියේදී මෙරට විදේශ සංචිත තවදුරටත් පහත යනු ඇති බවත් බාහිර ණය ගෙවීම් දැඩි අවදානමක් ඇති බවත් පුරෝකතනය කර ඇත.

lankacnews

Related posts

ඊයේ එජාපයට ගිහින් අද යළිත් ආණ්ඩුවට එන මන්ත්‍රි මෙන්න

Shiran Viraj

දැන් ඉතින් ජනතාව අහිතකර අණ පනත් අහෝසි කරන්න..

Shiran Viraj

කවුරු කිව්වත් පොලිස්පති නොකරන වැඩේ

Shiran Viraj